සරමෙන් නතර නොකළ ශුක්‍රණුවක් නතර උන පුදුම හිතෙන තැන..!

බාල වයස්කාර දැරියකට මත්ද්‍රව්‍ය ලබාදී ඇයව අපයෝජනයට ලක් කළ බව කියන සිද්ධියකට ටික්ටොක් කිරි සමන් ඇතුළු තරුණයන් සිව් දෙනෙකු සහ තරුණියන් දෙදෙනෙකු තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

11 හැවිරිදි දැරියක් මෙලෙස අපයෝජනයට ලක්වී ඇති අතර ඇය මේ වන විට මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සදහන් කළේ.

අදාළ තරුණයින් පිරිස මෙම දැරිය අවස්ථා කිහිපයකදී කොළඹ ප්‍රදේශයේ පිහිටි සාදවලට ද කැදවාගෙන ගොස් ඇති අතර එහිදී මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා යොමු කරගෙන ඇති බවටයි දැනට සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් රාජගිරිය, මට්ටක්කුලිය සහ කැළණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

කෙසේ වෙතත් ප්‍රසිද්ධ මාධ්‍යයක මේ පුවත පළවු පසු එයට පැමිණි කමෙන්ටුවක් අද වන විට මුළු රටේම කතාබහට ලක්ව ඇත. එම කමෙන්ටුව පහලින්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *