ජනපති නන්දසේන රටපුරා සන්නද්ධ හමුදා කැදවයි..! Breaking SL

මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාලව ජනාධිපතිවරයා විසින් විශේෂ ආඥාවක් නිකුත් කරනු ලැබ ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ 40  වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනත දොළොස් වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුවය.

Source – srilankanlife.lk

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *