ඇත්තටම මොකද උනේ..! ඊයේ Hit එක සාගර මාධ්‍යයට ඇත්ත කියයි..!

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මාධ්‍ය අංශයේ ඡායාරූප ශිල්පියෙකු වන තමන්ට පහර දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන තොරතුරු අසත්‍ය බව ඡායාරූප ශිල්පි සාගර ලක්මාල් පවසනවා.

එහිදී ඔහු සඳහන් කළේ කාර්යාලයීය කරුණක් හේතුවෙන් අදහස් හුවමාරුවක් සිදු වුව ද තමන්ට පහරදීමට හෝ පහරදීමට උත්සහ කිරීමට මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු නොකළ බවයි.

මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඇතැම් වෙබ් අඩවි මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට පහරදීමට උත්සහ කරන ආකාරයක් තමන්ද නිරීක්ෂණය කළ බවයි සාගර ලක්මාල් සඳහන් කළේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *