අලි යලි නැගිටියි..! පොහොට්ටුව පරදමින් බල පෙරලියක්..!

පොදුජන පෙරමුණ විසින් බලය හොබවමින් තිබූ ලාහුගල ප‍්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජාතික පක්ෂය විසින් තහවුරු කරගෙන තිබේ.

නව සභාපතිවරයෙකු පත් කර ගැනීමට පැවති ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙකට බෙදී ඡන්දය පාවිච්චි කිරීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය විසින් බලය තහවුරු කරගෙන තිබේ.

එම සභාවේ හිටපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයාද එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වෙනුවෙන් ඡන්දය ලබා දීම විශේෂත්වයකි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *