මහින්දගේ කණින් රිංගපු “මෝඩ යකා” මධුෂාගෙන් ඉල්ලපු දේ..!

අගමැතිතුමාගෙ මුදල් සොරකමක් නිසා මේ දවස් වල වැඩි කතාබහට ලක්වෙන උදිත් ලොකුබණ්ඩාරට ඔන්න තවත් දරුණු චෝදනාවක් එල්ලවෙලා තියෙනව.

ඒ, ‘ලක්මවට හෙටක්’ සංවිධානයෙ සභාපතිනිය විදිහට කටයුතු කරන මධූෂා රාමසිංහගෙන් ලිංගික අල්ලස් ඉල්ලුව කියල ඇය කරන චෝදනාවයි.

පහුගිය මහ මැතිවරණයෙදි පොදුජන පෙරමුණෙන් නාම යෝජනා දෙන්න ගිය වෙලාවෙ නාම යෝජනා ඕනිනම් ලිංගික අල්ලසක් ඉල්ලුව කියල තමයි මධූෂා කියන්නෙ.

නාමයෝජනා දෙන්න තමන් සාරියකින් සැරසිලා ගිය බවත් සාරිය ඉවත් කරල ලස්සන බලන්න ඕනි කියල උදිත් ලොකුබණ්ඩාර තමන්ට කිව්ව කියලත් මධූෂා චෝදනා කරනවා.

අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කරමින් තමයි මධූෂා මේ විදියට චෝදනාව කරල තියෙන්නෙ.

https://www.facebook.com/100048292966413/videos/358496119441635/

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *