43 සහ සජිත් අතර දරුණු ගැටුම් එලියට..! සජිත්ගෙන් පචට දැඩි ප්‍රහාර..!

ජනාධිපති ඇදුම් මහගෙන ඉන්න අයට තමන් සමග වැඩකරලා පෙන්වන ලෙසට මෙන්ම තමන් පච දේශපාලණයේ නිරත නොවන බවට තමන්ට මයික් එකක් ලැබුනු සෑම මොහොතකම සජිත් ප්‍රේමදාස මහතා පැවසීම තුලින්ම පාඨලි චම්පික රණවකගේ 43 සේනාංකය නිසාවෙන් ඔහු මුහුණ පා සිටින පීඩනයේ තරම සමාජගත වන දේශපාලණ විශ්ලේෂකයෝ පවසයි.

පසුගිය මහ මැතිවරණයේදි එජාපයෙන් පළුවක් කඩාගෙන ගොස් ඡන්ද ලබාගෙන බිත්තියට හේත්තු වෙමින් විපක්ෂනායක බවට පත්වු අත්දැකිම් බහුල දේශපාලන නායකයෙකු වන සජිත් ප්‍රේමදාස මෙලෙස ළදරුවෙකු ලෙසින් හැසිරිම තුලින් පසුගිය ජනාධිපතිවරණයේදි ඔහු කියු සමහරක් කතා නිසා අහිමිකරගත් ඡන්ද ප්‍රමාණයට වජා ඡන්ද ප්‍රමාණයක් ඔහු මෙවර අහිමිකරගැනිමේ අවධානමක් ඇතිබවද ඔවුන් වැඩිදුරටත් සදහන් කරයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *