Breaking: නිදහස් දින රංජන්ගේ ජනාධිපති සමාව කොටඋඩ.! Video

ජනතා සේවය උතුම්කොට සලකන පීඩිත ජනතාවගේ නිදහස සාධාරණත්වය උදෙසා දිවිහිමියෙන් කැපවී කටයුතු කරන තමන් කිසිසේත්ම කොන්දේසි සහිත නිදහසකට හො ඇග බැදපු ජනාධිපති සමාවකට එකග නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතා මීට පෙර අවස්ථා කිහිපයකදීම තම හිතවතුන්ට පවසා ඇති බව අපට වාර්තා වේ.

ඒ අනුව පෙබරවාරි 04 වන දින රාජපක්ෂ රෙජීමය විසින් ජනාධිපති සමාව ලබාදීමේදි තම දේශපාලන පැවැත්ම උදෙසා රංජන් රාමනායකගේ නිදහස උදෙසා යම් යම් කොන්දේසි පැනවීමට උත්සහ දැරියහොත් එවැනි නිදහසක් තමන්ට අවශ්‍ය නොමැති බව පවසා රංජන් රාමනායක මහතා ජනාධිපති සමාව ප්‍රතික්ෂේප කිරිමේ තත්වයක්ද නිර්මාණය වී ඇත.

මේ පිළිබදව කටගැස්ම වැඩසටහන තුලින් සිදුකළ හෙලිදරවුව ඉහලින්…

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *