මට ලැබෙන්න තිබු නොබෙල් සාම ත්‍යාගය රනිල් අහිමිකළා – මෛත්‍රිපාල

තමන් ජනාධිපති සමයේ තමන්ට නොබෙල් සාම ත්‍යාගය හිමි වීමට තිබූ අවස්ථාව අහිමි කළේ එවකට ආණ්ඩුවේ අනිත් පාර්ශ්වය බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් චෝදනා කළේය.

නොබෙල් සාම එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ලබා දෙන ලෙස එම පිරිස් ඉල්ලීම් කිරීමෙන් එය අවුල් සහගත තත්ත්වයකට පත්කරන ලද බවද සිරිසේන මහතා තවදුරටත් එහිදී කියා සිටියේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *