හූවට බියවු ජනපති නන්දසේනගෙන් පොලිසියට අමුතු නියෝගයක්…!

ජනාධිපති නන්දසේන වෙත එල්ලවූ බවට සදහන් පුවත දැඩි ලෙස ප්‍රචාරණය වීමෙන් පසු දැඩි ලෙස අසහනයට පත්වු ජනාධිපතිවරයා තමා යන එන මාර්ගයේ සහ සහභාගි වන මාර්ග අවට ආරක්ෂාව තවදුරටත් වැඩිකරන ලෙසට අදාල අංශ වෙතට උපදෙස් ලබාදී ඇති බව විශ්වාස…

ඊයේ අපිට විශාල ශබ්දයක් ඇහුණා..! හාඩ්වෙයාර් එකෙන්..! සිමෙන්ති 100කින් නැගලා..!

කිලෝ ග්‍රෑම් 50 කින් යුතු සිමෙන්ති බෑගයක මිල රුපියල් 100 කින් ඉහළ දැමීමට කටයුතු කර තිබේ. දේශීය සිමෙන්ති නිෂ්පාදකයන්ගේ සංගමය සදහන් කරන්නේ අද දිනයේ සිට මෙම මිල ඉහළ නැංවිම ක්‍රියාත්මක වන බවයි. මෙම මිල වැඩි කිරිම සමඟ සිමෙන්ති…

මිරිහානේදි නන්දසේනට හු කිවුවද නැද්ද..? පොලිසියට ආපු නියෝගය මෙන්න..!

නන්දසේනට හූ කිවුවෙම නෑ..! සමාජ මාධ්‍ය වාර්තා කරන අන්දමට මිරිහානේ පිහිටි කිරිපිටි වෙළඳ සලක් අසල පෝලිමේ සිටි ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හූ තැබීමක් සිදු කර නැතැයි රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් මහතා සඳහන් කරයි. මාධ්‍යවේදීන් විසින් අදාළ…

උණු උණුවේ මහින්දට සුභ පතන්න ඇවිත් හරවලා යවපු ප්‍රබලයා මෙන්න..!

නව වසර උදාවත් සමගින් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පවුලේ සැමට සුභ පැතුම් එකතු කිරිමට පැමිණි බංඩා යන ආදරණීය නාමයෙන් ප්‍රචලිතව සිටින පවුලේ හිතවතෙකුව ආරක්ෂක අංශ විසින් සන්නිවේදන ප්‍රමාද දෝෂයක් නිසාවෙන් හරවා යැවු පුවතක් අපට වාර්තා වේ. කෙසේ වෙතත් මේ…