ගොළු දෙමාපියන්ට දාව උපන් 11 හැවිරිදි ගැහැණු ළමයෙකු දුෂණය කළ බවට වු චෝදනාව මත අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ කිරි සමන් යන අන්වර්ත නාමයෙන් හැදින්වෙන ඕෂක නිරාන් නැමැත්තා ඊයේ දින මාධ්‍ය හමුවක් කැදවා තිබු අතර එහිදි තමන්ට බන්ධනාගාරය තුලදි මුහුණදෙන්නට වු කටුක අත්දැකිම් පිළිබදව දැක්වු අදහස් සමාජයේ දැඩි කතාබහට ලක්ව ඇත.
කෙල්ලයි මාව ටෝක් කලේ.! කිරි සමන්ගේ ඇත්ත කතාව..? Video
-
2,487 Views
-
0 comments