Viral වු TikTok ආදරයේ ඇත්ත කතාව…! Video

සමාජ මාධ්‍යයේ සැරිසරන අමුතු මාදිලියේ විඩියෝවක් පිළිබදව මේ වනවිට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.

ආදරයට වයසක් ආගමක් කුලයක් ජාතියක් නොමැති බව සදහන් කරමින් ඉතා වේගයෙන් ප්‍රචාරණය වන මෙම විඩියෝව පිළිබදව සමාජ මාධ්‍යයේ විවිධ අදහස් පලවෙමින් ඇත.

ඇතැම් පිරිස් පවසන්නේ මේ තරුණිය එම වයසක පුද්ගලයාගේ මිණිපිරිය බවත් ඔවුන් දෙදෙනා සිදුකරන්නේ රගපෑමක් බවත්ය.

තවත් පිරිසක් පවසන්නේ එම තරුණිය මුදල් උදෙසා අදාල වයසක පුද්ගලයාව විවාහ කරගෙන ඇති බවයි.

සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් එම වීඩියෝව සමාජ මාධ්‍ය තුල දැඩි ලෙස ජනප්‍රිය වී ඇති බව නම් සදහන් කළ යුතුමය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published.