TikTok අතරතුර 16 චූටි කෙල්ලගේ පියයුර ඇල්ලු ටොප් තරුවට ගුටි පුජාවක්..!

ටික්ටොක් යනු තරුණ තරුණියන් අතර ඉතා සීඝ්‍රයෙන් ජනප්‍රිය වන සමාජ මාධ්‍යයක් වන අතර ප්‍රධාන වශයෙන්ම ශ්‍රි ලංකාව තුල ලිංගික අධ්‍යාපණයක් නොමැති බව නිසා සහ තරුණ තරුණියන් අතර සීඝ්‍රෙයන් වර්ධනය වෙමින් පවතින ලිංගික අසහනය හේතුවෙන් කය සහ මනස පාලනය කරගැනිමේ අපහසුතා නිසාවෙන් සිදුවන විවිධ සිදුවීම් නිසාවෙන් කාලයෙන් කාලයට විවිධ අකටයුතුකම් ටික්ටොක් ඔස්සේ වාර්තා වේ. කිරි සමන්ගේ සිදුවීමද ඒ ගනයට අයත්වන සිදුවීමකි.

ඉහත සිදුවීමට මුහුණදුන් ටික් ටොක් තරුවද කාලයක් තිස්සේ සමාජ මාධ්‍ය තුල තම ජනප්‍රියතාවය සහ විනය ඉතා හොදින් පවත්වාගෙන ආ අයෙකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කඩවසම් තරුණයෙකු වු මොහු තරුණ තරුණියන් සමගින් ඉතා යහපත් සම්බන්ධතාවයක් පැවැත්වු මොහු හට මිතුරන්ගෙන් අඩුපාඩුවක් නොවීය. ගැහැණු ළමුන් අතර මොහු ඉතා ජනප්‍රිය තරුවක් වුවත් මොහු ගැහැණු ළමුන් සමගින් සම්බන්ධතා පැවැත්වීමේදි කල්පනාකාරි වුයේ තමන් කාලයක් තිස්සේ පවත්වාගෙන ආ පෞරුෂත්වය රැකගැනිමේ අරමුණ නිසාවෙනි.

පසුගිය සති දෙකක කාලය පුරාවට ඔහු සමගින් ටික්ටොක් වීඩියෝවක් රූගත කිරිමට අවුරුදු 16ක රූමත් ඇහැට කනට පේන ගැහැණු ළමයෙකු උත්සහ කළේය. සමීපතම මිතුරන් හරහා පැමිණි එම යෝජනාව ඔහු ප්‍රතික්ෂේප කලේ අම්මෝ බැහැ බං. ඕවා ප්‍රශ්ණ. කරන දෙයක් අපේ එවුන් එක්ක. කලා වගේ නෙමෙයි අන්තිමට පොඩ්ඩ ගැස්සුනාම ඉන්න වෙන්නේ හිරේ යනුවෙන් පවසමිනි.

අනේ අයියේ අර අයියට පොඩ්ඩක් කියන්නකෝ යනුවෙන් ඔහුගේ මිතුරන්ට 16 ගැහැණු ළමයා විසින් දිගින් දිගටම ඉල්ලිම් කරන්නට වු අතර ඒවා ඉවසාගත නොහැකි තැන අවසානයේ ඔවුන්ගේ පෙරැත්ත මත ටික්ටොක් විඩියෝව සිදුකරන්නට ඔහු එකගවිය.

මහනුවර නගරයේ ටික් ටොක් රූපගත කරන ස්ථානයක ඔවුන් දෙදෙනා පමණක් නොව මිතුරන් රැසක් එදා මුණගැසුනු අතර ටික වේලාවකින් ජනප්‍රිය ගීත ඛන්ඩයක් සදහා ඔවුන් රංගනයක නිරතවිය.

අවාසනාවක මහත. වැරදිමකින් පිරිමි ළමයාගේ අත ගැහැණු ළමයාගේ පියයුරු මත ගැටුනු අතර සැනෙකින් දැරිය කෑගසාගෙන ඉවතට පැන්නේ අනේ අයියේ ඕවා නම් එපා කියාගෙනය. ඇයගේ කෑගැසිම නිසා අහළ පහළ සිටි මිනිසුන්ද එම ස්ථානයට පැමිණි අතර අවසානයේ මහා ගාල ගෝට්ටියක් නිර්මාණය විය.

එය රූගත කිරිම අතරතුර අහම්බයෙන් සිදුවු වැරදීමක් බව දැරියගේ මිතුරියන් පවා පවසා සිටි පසුබිමක වනචර වැඩ කරන්න එපා මිනිහෝ.. අම්මා නැද්ද ගෙදර යනුවෙන් අසමින් දැරිය ඉදිරියේ ලකුණු දාගැනිමට උත්සහ කළ තරුණයෙකුට එම ස්ථානයේ සිටි මිතුරන් සියල්ල එක්ව අමතක නොවන ගුටි පුජාවක් ලබාදුන්නේ ඔහු සමග පැමිණි මිතුරන්ටද එලව එලවා පහරදෙමිනි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *