පාකිස්තානයට බලපෑ ගංවතුර තත්ත්වයන් පීඩාවට පත් ජනතාවට බෙදා හැරීම සඳහා ශ්‍රී ලංකාව විසින් තේ තොගයක් පාකිස්ථානයට පරිත්‍යාග කර තිබේ.
පාකිස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හරහා මෙම පරිත්‍යාග සිදු කර ඇත