නන්දෙව ගේන්න කැම්පේන් කරපු චරිත හේරත් ගෑස් ගැන කියන්නේ අමු බොරු..! ඇත්ත කතාව මෙන්න..!

ලිට්රෝ ගෑස් ලංකා සමාගමට ගෑස් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව සහ ජාත්‍යන්තර මිළදී ගැනීමේදී ලෝක බැංකුවේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් විවිධ අංශයන්ගෙන් එල්ල වන චෝදනා සියල්ල සාවාද්‍ය චෝදනා බව ලිට්රෝ සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතාගේ අත්සනින් යුත් මාධ්‍ය නිවේදනයක්…

දමිතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට..!

ප්‍රවීන රංගන වේදිනී දමිතා අබේරත්න මහත්මිය සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ල්මේන්තුවට පත්කිරීම සදහා වන යෝජනාවක් එහි නායක සජිත් ප්‍රේමදාස විසින් ඉදිරිපත් කොට ඇති අතර මේ සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ දැඩි කතා බහක් සිදුව ඇති බව වාර්තාවේ. සමගි ජන…

පච්ච මකන්න බැරි නම් නංගී වැඩෙන් අයින් වෙන්න..! – අනුර නිරූපාට කියයි.

නිරූපා සේරසිංහ නීතිඥවරියකි. ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වයෙන් පිහිටුවා ගත් ජාතික ජන බලවේගය ඇය දඩමීමා කිරීමට පටන් ගත්තේ කොළඹ මහරගම ආශ්‍රිතව ඡන්ද ප්‍රමාණයක් ඇයගේ වෘත්තිය හා රූපශ්‍රීය භාවිතා කරගමින් ලබා ගැනීමටය. ක්‍රමයෙන් නිරූපාද මැතිවරණ සටනට පැමිණියේම රැඩිකල් මතධාරී වාම දේශපාලනික උණක්…