“Sex කරන්න තමයි එන්න කියන්නේ – සුදු ගවුම ගලවලා පාට ඇදුමක් ඇඳගන්න කියනවා”

මේ වන විට මෙරට 10 වන සහ 11 ⁣ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන දරුවන් විශාල පිරිසක් ඉදිරියේදී සියදිවි නසා ගැනීමට නියමිත බවත් ඒ සඳහා ඔවුන් පොළඹවන කල්ලියක් රට පුරා මේ වන විටත් ව්‍යාප්තව සිටින බවත් ජංගම දුරකථන හරහා මොවුන් මේ වන විටත් තම ගොදුරු ග්‍රහනයට ගෙන ඇති බවත් ළමා මනෝ උපදේශක වරියක් පවසයි.

ඇය මේ බව පවසා තිබුණේ අරුණ පුවත්පතේ Youtube නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි. එම වීඩියෝව පහතින්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *