2022 දී කොටස් වෙළෙඳපොළෙන් ආණ්ඩුවට රු. බිලියන 4 ක බදු ආදායමක්.!

කොටස් ගනුදෙනු සිදුකිරීමේ දී ආයෝජකයාගෙන් අදාළ ගනුදෙනුවේ වටිනාකම මෙන් 0.3%ක අය බද්දක් අයකරනු ලබයි.

මෙය රජයේ බදු ආදායමකි.

පසුගිය 2022 වසර තුළ දී මෙම කොටස් අය බද්ද හරහා රජය රු. බිලියන 4 ක බදු ආදායමක් ලබා ගෙන ඇති බව වාර්තා වේ.

අද දෙරණ බිස්නස් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා මේ බව අනාවරණය කර සිටියේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *