මැතිවරණ කොමිසමත් අලුත් කරන්න සුදානම්.!

මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයන් සහ සෙසු ස්වාධීන කොමිෂන් සභා සඳහාද නව සාමාජිකයන් ඉදිරි දින කිහිපයේදී පත් කෙරෙනු ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් එළඹෙන (25) වනදා රැස්වීමට නියමිත බවද වාර්තා වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ප්‍රධාන විපක්ෂය නොවන සෙසු විපක්ෂයේ පක්ෂවල නියෝජිතයා මෙතෙක් පත්කර ගෙන නොමැත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *