ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම සඳහා ණය හිමි රටවල්වල එකඟතාවය..! Admin — November 29, 2023 in ආර්ථික විත්ති Tweet Share 35 Views 0 comments ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම සඳහා ණය හිමි රටවල් කණ්ඩායම එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ නමුත් එය තහවුරු කිරීමේ ලිපිය නිල ණය හිමි කමිටුවෙන් මෙතෙක් මෙරට බලධාරීන්ට ලැබී නොමැති බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. Post Views: 342 featured