වැරැද්ද පැණියේ නෙමෙයි..! ඇමතිලා කල්දේරම් පිටින් බිවුවේ හරක් වගේ..! ධම්මික බණ්ඩාර

තමන් විසින් දැන්වූ පරිදි නිසි පිළිවෙතට ඖෂධය පානය කළේ නම් කිසිවකුටත් කොරෝනා වැලඳීම සිදු නොවන බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි. ඔහුගෙන් ලබාගත් ඖෂධ බීමෙන් පසුව ද කිහිප දෙනෙකු කොරෝනා ආසාදනය වීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කළ විමසීමේදී…

වැලේ වැල් නැති නන්දසේන ජනපතිගේ ආණ්ඩුව අද පළිගු මැණිකේ වගේ..! උපුල් මාලෙවන

එදා නන්දසේන රාජපක්ෂ ජනාධිපතිවරයා තම වේදිකාව තුල උජාරුවෙන් කතාකළ රට විරුවන් හෙවත් විදේශගත ශ්‍රි ලාංකික ශ්‍රමිකයන් මේ වෙද්දි ඉන්න හිටින්න කන්න බොන්න පවා නොමැතිව තම ආත්ම ගරුත්වය පවා අහිමි කරගනිමින් අන්ත දුක්විදින තත්වයකට වැටි ඇති අවස්ථාවක ඔවුනගේ දුක්…

එන්න කලින් බලන්න එපැයි අයිසේ කොරෝනද කියලා..! පියල් නිශාන්තට හතර වටින් ජාතිය අමතලා..!

කොරෝනා රෝගය ආසාදිතව ප්‍රතිකාර ලබන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ වගකීම් විරහිත ක්‍රියාවන් පිළිබදව මැති ඇමතිවරු රැසක්ම ජාතිය අමතා ඇති බව අපට වාර්තා වේ. ඇගට අමාරුවක් තියෙනවා නම් පොඩ්ඩක් බලන්න එපැයි මොකක්ද ලෙඩේ කියලා..! දැන් අපි ඔක්කොම අමාරුවේ…

යාපනයේ සිසු ස්මාරකය යලි හදවන්න ඉන්දියානු මහ කොමසාරිස් අගමැති මහින්ද රහසේ හමුවෙලා..!

යාපනය විශ්ව විද්‍යාලයේ ඉදිකර තිබූ ස්මාරකය කඩා බිද දැමීමෙන් පසු ඒ පිලිබදව ඉන්දියාව මැදිහත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එම ස්මාරකය කඩා දැමීමෙන් පසු දින කොළඹ ඉන්දීය මහ කොමසාරිස්වරයා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මුණගැසී ඒ ගැන සාකච්චා…

වහාම රංජන්ව මැතිසභයට කැදවන්න..! ආණ්ඩුවේ බාධා මැද සජිත් ප්‍රමුඛ විපක්ෂය දැඩි සටනක..!

පාර්ලිමේන්තුව ආරම්භ වූ අද (19) දිනයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට නොකැදවීම සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ප්‍රශ්න කර සිටියේය. විපක්ෂනායකවරයා එහිදී පෙන්වා දුන්නේ මැතිවරණ කොමසාරිස්වවරයා පැහැදිලිවම රන්ජන්ගේ අසුන මාස 6ක් යන තෙක්…

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රිධූරය නායක රනිල්ට..!

එක්සත් ජාතික පක්ෂයට හිමිවූ පාර්ලිමේන්තු ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූරයට පත් කළ යුත්තේ පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා බවට කිසිදු විවාදයක් නොමැතිව සියළුම පක්ෂ නිලධාරීන් ඒකමතිකව තීරණය කළ පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසනවා. ඒ, ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.  කෙසේ…

රංජන්ට මන්ත්‍රිධූරයත් නෑ.! නීතිපති මැතිසභයට කියයි..!

අධිකරණයට අපහස කිරීමේ චෝදනාවන්ට වරදකරු වී සිරදඩුවම් නියම වීමත් සමග හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරය අහිමි වන බව නීතිපති දප්පුලද ලිවේරා පවසනවා. නීතිපතිවරයා මේ පිළිබඳව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක දැනුම් දී ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී…

එක රටක් එක නීතියක් අපට අදාල නෑ..! යුක්රේන සංචාරකයෝ හිරකාරයෝ නොවේ..! යුක්රේන රජය

මෙරටට සංචාරයේ නිරතව සිටින යුක්රේන ජාතිකයන්ගේ සංචාරක ව්‍යාපෘතිය කළමනාකරණය සම්බන්ධයෙන් යුක්රේන තානාපති කාර්යාලයෙන් සිය කණගාටුව පල කරයි. තම සංචාරයකයන් කොරෝනා පරීක්ෂණවලින් පසු ඔවුන්ට හෝටල් වලින් පිටතට යෑම ද අවහිර කර ඇතැයි ද යුක්‍රේන තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයට…

මට PCR කරන්න ආවොත් උඹව යාපනයට මාරු කරනවා..! මැතිසභයත් අටළුගමක් වෙයි..!

පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් සදහා කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට දින නියම කර තිබුණ ද ඊට සහභාගී වී තිබුනේ ඉතා සුළු පිරිසක් බව වාර්තා වේ. පසුගියදා එසේ සූදානම් කර තිබූ අවස්ථාවට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පැමිණ සිටියේ 40 කට අඩු පිරිසකි….

එක රටක් – එක නීතියක් අදාලම නෑ..! මැති – ඇමති රැල්ලේ පළමු පෙළ ආශ්‍රිතයෝ මහජන හමුවල.!

කොරෝනා ආසාදිතයන් ගේ පළමු පෙළ ආශ්‍රිතයන් වූ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම නිරෝධායනය නොවී අද දිනයේ විවිධ මහජන ක්‍රියාකාරකම් ආරම්භ කර තිබේ. රාජ්‍ය ඇමති සියල්ල නිශාන්ත මහතාගේ පළමු පෙළ ආසාදිතයන් ලෙස හඳුනාගත හැකි මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම තම සමාජ ජාල ගිණුම්වල…