ජිනිවා යන්න මානව හිමිකම් ලොක්කි පළමු පන්තියේ ටිකට් ඉල්ලයි..! වියදම ලක්ෂ 16ක්.!

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ විශ්ව කාලාන්තර සමාලෝචනය සඳහා සහභාගී වීම සඳහා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරට පිටත්ව යාම සඳහා තමන්ට පළමු පන්තියේ ගුවන් ටිකට් පතක් අවශ්‍ය බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය…

ධනුෂ්ක ට ඇප..! ඇප කොන්දේසි මෙන්න..!

රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ට සිඩ්නි අධිකරණයක් මගින් ඇප ලබාදී තිබේ. අධිකරණයට ගුණතිලකගේ නීතිඥයින් දන්වා ඇත්තේ සැකකරු ට සහාය වීමට ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් වී ඇති බවය. ඒ අනුව ඩොලර් 150,000ක…

මෙරටට එන විදේශිකයින්ට හිමිවන අලුත්ම පහසුකම මෙන්න..!

මෙරට අධි සුඛෝපභෝගි මහල් නිවාස සංකීර්ණවල නිවාස මිලදී ගන්නා විදේශිකයින් සඳහා දීර්ඝ කාලීන වීසා බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙල අද (10) හඳුන්වාදීම සිදුකෙරුණි. ඒ, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙනි.  එම අවස්ථාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ, “මේ…

එජාපය යලි නැගිටියි..! විපක්ෂයෙන් 13ක් ආණ්ඩුවට පනින සූදානමක් !

එළඹෙන අයවැයේදී ආණ්ඩුවට සහාය පළකිරීම සඳහා දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 13 දෙනෙකු අයවැය දිනයේදී එක්සත් ජාතික…

යක්ෂයා පුජකවරුන්ගේ සිත් තුලට එන අයුරු පාප් වහන්සේම හෙලි කරයි..!

පූජකවරුන් අසභ්‍ය වීඩියෝ දර්ශන නැරඹීමට පෙළඹී ඇතැයි ශුද්ධෝත්තම පාප් වහන්සේ ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ වතිකානයේ පැවැති මෙහෙයකදී ශුද්ධෝත්තම පාප් වහන්සේ මේ බව ප්‍රකාශ කර ඇති බවය. එහිදී…

“ආහාර අහේනියක් දිඹුලාගල ගම් 08ක දරුවෝ පාසල් ගමන නවත්වති” – පුවත සාවද්‍යයි

• පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්, දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, පාසල් විදුහල්පතිවරු සහ ප්‍රදේශවාසීහූ අදාළ පුවත්පත් වාර්තා අසත්‍ය බව තහවුරු කරති. මෙරට ප්‍රධාන ජාතික පුවත්පත් හතරක් 2022 ඔක්තෝබර් 31 වන සඳුදා දින මනම්පිටිය නිමල් ජයරත්න මාධ්‍යවේදියාගේ නමින් ප්‍රධාන…

ඩයනා සොයිසාගේ ⁣රෙදි ගලවයි.! බල්ලන් බැඳ දමන්නැයි සජිත්ගෙන් ඉල්ලයි..!

සමගි ජන බලවෙිගයේ පසුගියදා පැවැති රැස්වීමකට එක් වෙමින් හිටපු ඇමතිවරයෙකු වූ විජිත් විජිතමුනි සොයිසා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී. කාන්තා සංවිධාන ගණනාවකින් එල්ල වන චෝදනාවක් වන්නේ පාර්ලිමේන්තුවේ මේවන විට රාජ්‍ය අමාත්‍ය ධූරයක්…

Colombo Conferences, World MICE Awards හි දී සම්මාන ලබයි..!

World MICE Awards 2022 හිදී ශ්‍රී ලංකාවේ හොදම සංවිධායක ලෙස Colombo Conference (private )Limited ආයතනය පිදුම් ලැබීය. මෙය මෙරටදී පැවැත්වෙනු ලබන ජාත්‍යන්තර උත්සව ප්‍රදර්ශන ආදියෙහි ප්‍රමිතිය,ගුණාත්මක භාවය සහ විශිෂඨත්වය හේතු කොට ගෙන ජාත්‍යන්තර වේදිකාවක් තුළ පිළිගැනීමට ලක් වූ තෙවන අවස්ථාව වේ….

අර්බුදය දැක, අවදානම හඳුනාගෙන ඉක්මණින් ක්‍රියාත්මක විය යුතුයි. – අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න

ගාල්ල දිස්ත්‍රික්කයේ සමාජ ආරක්ෂණ දැල එලයි. ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන “සෙනෙහස සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ” සඳහා රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයේ පූර්ණ සහයෝගය පළ කර තිබේ. ඊයේ දිනයේ ගාල්ල දිස්ත්‍රික් රාජ්‍ය නොවන…

එන්න අපෙනුත් මල් ගන්න – දෙවොල පාමුල මල් ගොතනා මිනිසුන්ගේ කතාව (වීඩියෝ)

වැල්ලවත්ත මයුරා පති කෝවිල පාමුල සිට දෙවියන් වෙනුවෙන් මල් මාලා ගොතන මිනිසුන්ගේ ජිවන වෘත්තීය පවත්වාගෙන යාම අදවනවිට බොහෝ දුෂ්කරවී ඇති බව එම මල්කරුවන් පවසයි. පවුලේ උරුමයෙන් පැවත එන මෙම කර්මාන්තයත් අද පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ තවදුරටත් පවත්වාගෙන යාම…