ලංකාවට ඩොලර් එවන්න එපා කියා විදේශ ශ්‍රමිකයන්ට කියන භාණ්ඩාගාර නිලධාරීන් ගැන ඇමති මනුෂගෙන් හෙලිදරවුවක්..!

විදේශගත ශ්‍රමිකයින්ට අඩු පොලී නිවාස ණය ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇති නමුත් එය ක්‍රියාත්මක කිරීමට භාණ්ඩාගාරයට සහ බැංකුවලට තවමත් හැකියාව ලැබී නැති බවත්, විදේශගත ශ්‍රමිකයින්ට ලබාදෙන තීරු බදු සහනය ඉහළ දැමීමට ජනාධිපතිවරයා ගැසට්නිවේදනයක් නිකුත් කර තිබියදීත් එය…

ඇමති මනූෂගේ සංකල්පයක්..! ශ්‍රම වාසනා අරමුදලෙන් දැයේ දූදරුවන්ට ශිෂ්‍යත්ව..!

මව හෝ පියා කර්මාන්තශාලාවක හෝ වැඩබිමක සේවය කරමින් සිටියදී වෘත්තීය අනතුරකට ගොදුරව මියගිය හෝ පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වීම මත ශ්‍රම වාසනා අරමුදල මගින් පාසල් ළමුන්ට ශිෂ්‍යත්වය ලබා දීමේ වැඩසටහනක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේදී සිදු කෙරිණි. ඒ අනුව දින…

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශ නත්තල් පොලට ඇමති මනූෂත් එක්වෙයි…!

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකය විසින් විශේෂ නත්තල් පොලක් සංවිධානය කර තිබිණි. මෙම අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ එම මැතිනියද එක් වූහ. මෙහිදී අමාත්‍යවරයා සහ එම මැතිනිය වෙළඳ කුටි වෙත…

උත්සව සමයේදී පාරිභෝගිකයා රකින වැඩසටහන ජනපති නියමයෙන් අනිද්දා සිට..!

උත්සව සමයේදී පාරිභෝගිකයන්ට වෙළඳපොල තුළදී වියහැකි අසාධාරණකම් වැලැක්වීමට සහ ඇතිවිය හැකි ගැටලු මග හැරවීමට අනිද්දා (30) සිට ජනවාරි මස 15 වැනිදා දක්වා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව  පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය. ඒ අනුව එම කාලය තුළ පාරිභෝගික…

දේශගුණික විපර්යයාස ගැන කොරියාව සමඟ නව සහයෝගිතා ගිවිසුමක්…!

ශ්‍රී ලංකාව සහ කොරියා සමූහාණ්ඩුව අතර දේශගුණ විපර්යාස සදහා වන සහයෝගීතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් වන සහයෝගීතා  ගිවිසුමකට අත්සන් තැබීමට ශ්‍රී ලංකාව සහ කොරියා සමූහාණ්ඩුව අතර එකඟතාවකට එළඹ ඇත. ඒ අනුව…

රොෂාන්ගේ රෑ ඩනියෙල් දවල් මිගෙල් ආතල් එලියට..! සජිත් හා කිරිඇල්ල සමග ඉන්දියාවට කතා කරපු හැටි මෙන්න..!

ක්‍රීඩා අමාත්‍යාංශයට හා වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළව ජනාධිපතිවරයා යොමු කළ ප්‍රශ්න දෙකකට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝෂාන් රණසිංහ මහතාට නිසි පිළිතුරක් නොවීම නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුව ධූරයෙන් ඉවත් කිරීමේ ලිපිය බාර දී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්…

ක්‍රිඩා අමාත්‍යධුරය හරින්ට…!

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය.  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි. රොෂාන් රණසිංහ මහතා අමාත්‍ය ධුර වලින් ඉවත් කිරීමෙන් පසු අදාල …

ජනපති රනිල්ගෙන් ’’කොප් 28’’ ට යෝජනා තුනක්..!

ඩුබායි හි පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව හෙවත් “කොප් 28” (Cop 28) සමුළුව වෙනුවෙන් මෙවර විශේෂ යෝජනා තුනක් ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. ඉන් ප්‍රධානතම යෝජනාව වනුයේ දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලයක් (Climate Change…

ගෙවල් හදන්න චීනය සමඟ ගිවිසුමක් අත්සන් කරයි..!

අඩු ආදායම්ලාභීන්,කලාකරුවන් හා මාධ්‍යවේදීන් වෙනුවෙන් නිවාස 1,996ක් ඉදිකිරීමේ ගිවිසුමට අද (27)අත්සන් තබා තිබේ. චීන රජයේ ආධාර මත මෙම නිවාස ඉදි කෙරෙයි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාල ගිවිසුමට අත්සන් තැබූ අතර…

ජනපති උපදෙසින් බණ්ඩි පෝර 9000ට දෙන්න කැබිනට් අනුමැතිය..!

අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව බණ්ඩි පොහොර මිල මෙම මහ කන්නයේදී රුපියල් 9000 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. රුපියල් 19,000කට අලෙවි කළ බන්ඩි පොහොර මිටියක මිල රුපියල්…