ජනපති අයවැය රහසක් කියයි..!

ලෝකයේ තරඟකාරී ආර්ථිකය සමඟ ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සූදානම් කිරීම වෙනුවෙන් ඩිජිටල් පරිවර්තනය වේගවත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ඒ සඳහා වූ සැලැස්ම ඉදිරි අයවැය කථාවේ දී රටට ඉදිරිපත් කරන බවත්, එම වැඩපිළිවෙළ ඉදිරියට…

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය කැබිනට්ටුවට..!

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියේ අවසන් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියට තම යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජාතික විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නියෝජිතයින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය  මහින්ද…

රට ගොඩනගන්න එක්වන්න..! ජනපති ‌රනිල්ගෙන් යළි ආරාධනයක්..!

රට නැවත ගොඩනැගීමේ කාර්යය සඳහා සියලු දේශපාලනඥයින්ට එකතු වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද විශේෂ ආරාධනයක් කළේය. කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට වසර සියයක් පිරීම නිමිත්තෙන් පැවති “රීඩ් මාවතේ සියවස් සැමරුම” උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම…

ලංකාවේ ගෙවල් හදන්න චීනයෙන් ඩොලර් මිලියන 350ක්..!

සුළු හා මධ්‍යම පාන්තික ජනතාව වෙනුවෙන් කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘති පහක් සඳහා චීන රජය ඩොලර් මිලියන 350ක ප්‍රදානයක් දී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයේදී අදාල  එකඟතාව…

ශ්‍රී ලංකාවට ඩොලර් ගේන්න මිලානෝ ශ්‍රී ලාංකිකයෝ එකතු වෙති

මිලානෝ මහ නගර සභාවේ පූර්ණ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය හා මිලානෝ ලොම්බාර්දියා පළාතේ ශ්‍රීලාංකිකයන්  සංවිධානය කරන ලද “festival sri lanka 2023” ශ්‍රීලාංකික සංස්කෘතික උළෙල මෙම මස 28 හා 29 යන දෙදින තුළ Piazza del Cannone,…

ජනපතිට විරුද්දනම් ආණ්ඩුවෙන් යනු..! මැතිවරණයක් කැදවනවා..- ලංසාගෙන් පොහොට්ටුව ප්‍රහාරයක්..!

කැබිනට් සංශෝධනය කරමින් ජනාධිපතිතුමා නිවැරදි දේ සිදු කළ බවත් එතුමා සමග වැඩකිරීමට පොහොට්ටු පාර්ශවයට නොහැකිනම් ඉදිරි අයවැයේදී ආණ්ඩුව පරාජය කර මැතිවරණයකට යා හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය. නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ…

අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම් දීමක්..!

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන සඳහා සුදුසුකම් ලබා මෙතෙක් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා බැංකු ගිණුම් විවෘත නොකළ සියලු ප්‍රතිලාභීන් හැකි ඉක්මණින් තම බැංකු ගිණුම විවෘත කර ප්‍රමාදයකින් තොරව ප්‍රතිලාභ හිමි කර ගැනීමට කටයුතු කරන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා දැනුම්…

ජල ගාස්තුවටත් සූත්‍රයක්…!

ජල ගාස්තුව සඳහා සූත්‍රයක් හඳුන්වා දීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය. ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, ආසියානු සංවර්ධන බැංකු (ADB) සමඟ එක්ව කරන සහයෝගී ප්‍රයත්නයක් ලෙස මෙම…

විදුලි ඉංජිනේරුවරයාගේ වගකීම් විරහිත ක්‍රියා කලාපය සමාජය තුල අනවශ්‍ය ගැටළු මතුවීමට හේතුවක්..! ශ්‍රි පාද විදුලිබිල් කතන්දරයේ ඇතුලාන්තය..!

මේ දිනවල මාධ්‍ය තුල සහ සමාජ මාධ්‍ය තුල දැඩි සාකච්ඡාවට බදුන් වෙමින් ඇති ශ්‍රී පාදස්ථානයේ විදුලි බිල පිළිබඳව නිර්මාණය වී ඇති කතිකාව හුදෙක්ම එම ප්‍රදේශය භාර විදුලි ඉංජිනේරුවරයෙකු ගේ වගකීම් විරහිත ක්‍රියා කලාපය නිසා මතු වූ කරුණක් බව…

සමනල වැව මතුපිට සූර්ය බලාගාරයක්..!

සමනල වැව  ජලාශයේ ජල මතුපිට පාවෙන සූර්ය වෝල්ටීයතා බලාගාරයක් ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීම මගින් ජලාශ මතුපිට සූර්ය බලශක්තිය උත්පාදනය කිරීම සීමිත ඉඩ සහිත රටවල් සඳහා වඩා සුදුසු විකල්පයක් වශයෙන් පිළිගනු ලැබ ඇතැයි…