හිටපු ජනාධිපති වැඩි වරප්‍රසාද කැපෙයි..!

හිටපු ජනාධිපතිවරුන්ට වරප්‍රසාද ලබා දීමේදී ජනාධිපති වරප්‍රසාද පනතින් පරිබාහිරව ලබා දී ඇති වරප්‍රසාද කපාහැරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති වරප්‍රසාද පනත ට අනුව හිටපු ජනාධිපතිවරයකුට හිමි වන්නේ විශ්‍රාම වැටුප, නිවසක්, වාහන තුනක් ඒ සඳහා ඉන්ධන සහ පෞද්ගලික ලේකම්…

මින්පසු හිතුමනාපෙට වර්ජන බෑ..! දුම්රිය සේවය අධිකාරියක් කිරීමේ යෝජනාව කැබිනට්ටුවට..!

ශ්‍රී ලංකා දුම්රිය සේවය අධිකාරියක් බවට පත්කිරීම සඳහා වන යෝජනාව පිළිබඳව සොයාබැලීම සඳහා කමිටුවක් පත්කර තිබේ. ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පත්කර ඇති බව වාර්තා වේ. විදේශීය දුම්රිය සේවාවන් සහ මෙරට දුම්රිය සේවය පිළිබඳව අවධානය යොමු කරමින් අදාළ…

අන්තරේ බහට රැවටී පාරේ දගලන සරසවි සිසුවෙක්ට උපාධියේ වසරක් සදහා රජයෙන් ලක්ෂ 17ක් වියදමක්..!

විවිධ උපාධි පාඨමාලාවන්හි උපාධි අපේක්ෂකයකු සඳහා වසරකට ඇස්තමේන්තුගත පිරිවැය පාර්ලිමේන්තුවේදී  අනාවරණය විය. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාවෙන් මෙම කරුණු අනාවරණය විය. ඒ අනුව වසරකට…

ජනපති රනිල්ගේ ආර්ථික වැඩපිළිවෙල යටතේ උද්ධමනය තවදුරටත් පහළට..!

ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය තවදුරටත් පහළ ගොස් සියයට 10.8කට පත්ව තිබේ. මෙය වසර දෙකකට ආසන්න කාලයක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අඩුම උද්ධමන ප්‍රතිශතය වෙයි. පසුගිය මැයි මාසයට සාපේක්ෂව උද්ධමනය සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති අතර…

මීළග ජනාධිපති ගැන රටම කතාවෙන අනාවැකිය මෙන්න..!

මීලග ජනාධිපතිවරණයේදී රටේ ජනාධිපතිවරයා බවට පත් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය ඇතුළු පක්ෂ සියල්ල සහය ලබා දෙන සර්වපාක්ෂික අපේක්ෂකයා වන වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.  ජනතා විමුක්ති…

උතුරු නැගෙනහිර ගැටලුව විසදන්න ජනපති රනිල්ගෙන් සර්ව පාක්ෂික සමුළුවක්

උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීම සම්බන්ධයෙන් පොදු සම්මුතියක් ඇති කර ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට අදහස් කරගෙන සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින්  පැවසේ. ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයෙන් පසුව සර්වපාක්ෂික සමුළුව කැඳවීමට කටයුතු කෙරෙනු ඇතැයිද …

ප්‍රචාර අසත්‍යයි..! රටේ කිසිදු ඉන්ධන හිගයක් නෑ..! රජය සතු ඉන්ධන තොග ගැන ඇමති කාංචනගෙන් විශේෂ නිවේදනයක්

රජය සතුව මේ වන විට ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කර ඇත්තේ, අද (23) පෙරවරු 8.30 වන විට…

අද කෑගහන විපක්ෂය එදා අභියෝග වලට බයේ හැංගුන අභියෝගාත්මක අවස්ථාවේ නොබියව රට බාරගත්තේ ජනපති රනිල්..! උපුල් මාලේවනගෙන් ප්‍රකාශයක්.!

හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ රජයේ දුර්වල ආර්ථික කළමනාකරණය මෙන්ම දුර්වල රාජ්‍ය පාලනය නිසා අකර්මණ්‍ය වූ රටේ වගකීම භාර ගන්නා ලෙස අවස්ථා කිහිපයකදීම සජිත් අනුර ප්‍රමුඛ විපක්ෂයට ආරාධනා ලැබී තිබියදී තම ආර්ථික විශේෂඥයින්ගේ අදහස් නිසා එම ආරාධනාවන්…

13 පිළිබඳ සර්වපාක්ෂික හමුවක්

13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා සර්වපාක්ෂික හමුවක් කැඳවීමට නියමිත බව අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම තුළින් සියලු පළාත්වලට ස්වයං පාලනයක් ලැබෙන බවට තේරුම් ගත යුතු බවයි….

වසර තුනකදී හත්දාහක් මගමරුවාට බිලිවෙලා

දිවයින පුරා පසුගිය වසර තුනේදී (2020 2021 සහ 2022) සිදුවී ඇති රිය අනතුරුවලින් හත් දහස් එකසිය හැත්තෑ  දෙදෙනකු (7172) මරුමුවට පත්ව ඇතැයි  පොලිස් මූලස්ථානය පවසයි. එම වසර තුනේදී සිදුවී ඇති මුළු රිය අනතුරු ගණන 67,687 කි. රිය අනතුරුවලින්…