අන්තරේ මැරයන්ගෙන් පහර කෑ පොලිස් නිලධාරින් රැසක් රොහලේ…!

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බල මණ්ඩලය  කොළඹ  පවත්වන ලද විරෝධතාවයේදී සිසුන්ගේ පහරකෑමට ලක්වූ පොලිස් බුද්ධි අංශය රාජකාරි කරන කොස්තාපල්වරයකු ඇතුළු කොස්තාපල්වරුන් තිදෙනකු තුවාල ලබා  පොලිස් රෝහලට ඇතුළත් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. නාරාහේන්පිට පොලිස් රෝහලේ…

‘‘රනිල් චරිතාපදානය‘‘ තෙවන ග්‍රන්ථය මුද්‍රණයට

“රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය” ග්‍රන්ථයේ තුන්වන මුද්‍රණය අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එළිදැක්විණි. දිනේෂ් වීරක්කොඩි ලියූ එම ග්‍රන්ථයේ පළමු මුද්‍රණය 2017 වසරේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී එළිදැක්විණි. එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන,ජනාධිපති ලේකම් සමන් ඒකනායක,හිටපු…

රට අරාජික කරන්නට කැස කන අනුරට එරෙහිව අධිකරණ තීන්දුවක්..!

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය අද (08) පැවැත්වීමට නියමිත විරෝධතා පාගමන තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්‍ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (07) එම…

ජනපති රනිල් වැඩ අල්ලයි..! මැතිසභයේදි පක්‍ෂ විපක්ෂ මන්ත්‍රීවරු හමුවෙයි..!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු හමුවී සාකච්ඡා කර තිබේ. පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 01දී එම සාකච්ඡාව පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. එහිදී අදහස් පළකරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ඇති සියලුම…

රට කැළඹූ Slvlog නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

නතාෂා එදිරිසූරිය සහ බෘෘනෝ දිවාකර ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් එම නියෝගය අද නිකුත් කළ බව අප වාර්තාකරු පැවසීය.

පැන්සලේ තුඩ කඩාගනීද…?

න්දගාමී කාලයන්හිදී මෙන් නොව දේශපාලන අර්බුද මතුවී කුණාටු තත්වයන් නිර්මාණය වූ විට සමාජ ධ‍්‍රැවීකරණය තීව‍්‍ර වේ. එවිට කුඩා කුඩා පසමිතුරුතා අතහැර හැමෝටම ප‍්‍රධාන කදවුරුවලට එක්වීමට බල කෙරේ. ගාලූ‍මුවදොර අරගලය සහ ඉන්පසු ගෙවීගිය ප‍්‍රතිසංවිධානයවීමේ කාලයද එවැනි කුණාටු සමයකි. ඒ…

මුදලිගේ පෙරටුගාමීන්ට කොකා පෙන්වයි….!

පසුගියදා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස මධුෂාන් චන්ද්‍රජිත් පත් වීමත් සමග එතෙක් හිටපු කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ එම වගකීමෙන් නිදහස් වීමෙන් අනතුරුව මේ රටේ ජනප්‍රිය මාධ්‍ය ජාලයක් හා එක්ව ඉදිරි දේශපාලන කටයුතු සැලසුම් කර ඇතැයි වාර්තා වේ….

පාසල් සිසුවෙකුට මරු කැඳවූ අනතුර

ගල්ගමුව පාලුකඩවල අතරගල්ල ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙකු මියගොස් තිබේ. තිදෙනකු ගමන් කළ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව ඇළකට පෙරළීමෙන් අනතුර සිදුව ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය. අනතුරින් බරපතළ තුවාල ලැබු තිදෙනා ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී…

මිලියන 17ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු කොටුවෙයි

බ්‍රසීලයේ සිට කෝකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට පැමිණි විදෙස් ජාතිකයකු කටුණායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ. වැඩිදුරටත් වාර්තා වන්නේ ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද උදෑසන ඔහු අත්තඩංගුවට ගත් බවය. එහිදී අදාළ පුද්ගලයාගේ ගමන්…

පහළ ආ රන් මිල අධි වේගයෙන් යළි ඉහළට

පසුගිය සතියේ දී සීඝ්‍රයෙන් පහළ ආ රත්‍රං මිල ගණන් මේ වන විට නැවත වරක් ඉහළ යන තත්ත්වයක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව අද (13) පෙරවරුවේ කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 160,000 ක්…