පුංචි ඡන්දයට ප්‍රධාන පක්ෂ තුනක වියදම බිලියන 72ක් : කොහේ තියෙන සල්ලිද මේ.?

පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ප්‍රධාන පක්ෂ තුනට පමණක් රුපියල් බිලියන 72 ක අවම වියදමක් දරන්නට සිදුවන බැවින් එම මුදල් මේ මොහොතේ ජනතාවගේ කුස නිවන්නට පාවිච්චි කරන ලෙස නියම කරන්නැයි ඉල්ලා ස්වාධීන ආර්ථික විශ්ලේෂකයින් පිරිසක් රජයට ලිපියක් ඉදිරිපත් කර…

සමෘද්ධිය සති දෙකක් ප්‍රමාද වෙයි..!

සමෘද්ධි දීමනාව සති දෙකක් ප්‍රමාද විය හැකි බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ අද (10) පැවති කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්ය. එහිදී සඳහන් කෙරුණු ආකාරයට භාණ්ඩාගාරය දරුණු මූල්‍ය අර්බුදයකට…

අලි පොහොට්ටු සන්ධානය – මහ ලේකම් රංගේ මොනවද මේ කියන්නේ…?

එක්සත් ජාතික පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සන්ධානයක් සෑදීම සඳහා වන සාකච්ඡා සාර්ථක බවත්, මේ වන විට ඒ ඒ පළාත් පාලන ආයතනවලට පක්ෂ සඳහා ලැබෙන අපේක්ෂක ප්‍රමාණයන් සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතින බව එක්සත් ජාතික…

නිදහස් වෙළඳ ගිවිසුමේ සාකච්ඡා සඳහා තායිලන්ත ප්‍රධානීන් දිවයිනට..!

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා සදහා සහභාගීවීමට තායිලන්ත රජයේ නියෝජිත කණ්ඩයම ඊයේ (08) පෙරවරුවේ දිවයිනට පැමිණියහ.තායිලන්ත වෙළෙඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අවුරමන් සුප්තාවිතුම් (Ms. Auramon Supthaweethum, Director General of the…

රාජ්‍ය වැටුප් ගෙවීම සම්බන්ධයෙන් නිවේදනයක්..!

රජයේ ආදායම් වියදම් කළමනාකරණයේදී රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ ශුභසාධන දීමනා වෙනුවෙන් ප්‍රමුඛතාව ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි. නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. “පවතින ආර්ථික අර්බුදයෙන් මේ වන විට රටේ…

ක්‍රිකට් කණ්ඩායමට ආගමික නිකායක් බලපෑම් කළාද.? වාර්තාව ඇමැති අතට..!

ICC T20 ලෝක කුසලාන සංචාරයට එක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් පළවූ ආන්දෝලනාත්මක පුවත් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ විමර්ශන කමිටුවේ වාර්තාව  ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ වෙත භාර දී තිබේ. 2022 වසරේ ඔක්. 16…

ගමේ ඡන්දයේදි අලියා තනිවම සටනට එන ලකුණු..!

පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දිවයිනේ සියළුම පළාත් පාලන ආයතනවලට තරඟ කරන බව අපට වාර්තා වේ. ඇතැම් පළාත් පාලන ආයතන වලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව තරග කිරීමට එකඟතාවක් තිබෙන බවත් එසේ නොවන පළාත් පාලන ආයතන…

මව් කිකිළි බිත්තර ආනයනය කරයි..!

බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය මව්සතුන් හිඟය අවම කරලීමට අභිජනනය කරන ලද  බිත්තර (Hatching Eggs)ලක්ෂ දෙකක් ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙි. මාසික බිත්තර නිෂ්පාදනය මිලියන 30 දක්වා අවම වීමට හේතුව සත්ව ආහාර හිඟය මෙන්ම වාර්ෂික ව අවශ්‍ය වන…

බුත්තල කතරගම පාරේ වන අලින්ට කෑම දුන්නොත් නඩු..!

බුත්තල – කතරගම පාරේ වන අලින්ගෙන් වාහන වලට සිදුවන පහරදීම් වැලැක්වීමට සහ වන අලි පලවා හැරීමට වනජීවී  දෙපාර්තමේන්තුව ජංගම රථ යෙදවූ බව අමාත්‍යාංශය පවසයි. ඒ අනුව පසුගිය දින හතර පුරාම පෙරවරු 5.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා යාල ගල්ගේ…

අතමිට දිගහැර බෝනස් දුන්නේ කාගේ සල්ලිවලින්ද..?

අබ මල් රොනක තරම් හෝ මොළයක් ඇති අයකුට රට වැටී තිබෙන ප්‍රපාතයේ ගැඹුර වටහා ගැනීම අසීරු නැත. එහෙත් මහජන මුදල් කාබාසිනියා කිරීම සිය ජීවිතයේ පරම අරමුණ කරගත් තක්කඩියන්ට රටේ ඉරණම ගැන වගේ වගක් නැත. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ…