ත‍්‍රිවිල් මාෆියාව හාන්සියි..! මීටර් අනිවාර් යයි..! මගීන්ටත් ඇප් එකක්…!

මගී ප්‍රවාහනයේ යෙදෙන තීරෝද රථ සඳහා මීටර් ක්‍රමය අනිවාර්ය කිරීමට රජයේ අවධානය යොමුව ඇත. මීටර් රථ නොමැති ත්‍රිරෝද රථ රියදුරන් විසින් අසාධාරණ ලෙස කුලී ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි මත මෙම පියවර ගනී. ඇතැම් ත‍්‍රිරෝද රථ…

ව්‍යාපාර අවස්ථා පුළුල් කරන්නට ඉතිරි කිරීමේ බැංකු පනත කඩිනමින් සංශෝධනයට..!

1971 අංක 30 දරණ ජාතික ඉතිරි කිරීමේ බැංකු පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. එම බැංකු පනතේ පවතින සීමාවන් හේතුවෙන් තරඟකාරී හා වේගයෙන් වෙනස් වන මූල්‍ය වෙළඳපොළ තුළ කටයුතු කිරීමට ජාතික ඉතිරි කිරීමේ බැංකුවට අපහසු වී…

විදේශ රැකියාවකට යන්න ඉන්න හැමෝටම ඇමති මනූෂගෙන් සුබ පණිවුඩයක්..!

දිවයිනේ ප්‍රදේශ තුනක විදෙස් රැකියා පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීමට අදාළව විදේශ රැකියා අමාත්‍යවරයා විසින් ගෙන ආ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. විදෙස් රැකියා අපේක්ෂකයින් සඳහා කඩිනම් මෙන්ම ගමනාන්ත රට ඉලක්ක කරගත් විශේෂිත පුහුණු වැඩසටහන් ශ්‍රී ලංකා විදේශ සේවා…

කැබිනට් තීරණ : බඩඉරිඟු, බිත්තර සහ කීරි සම්බා ආනායනයට අවසර ලැබෙද්දි කුළුබඩු අගය එකතුකර අපනයනයටත් අවසර..!

සීමා සහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් බඩ ඉරිඟු ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත. වෙළෙඳපොලේ ප්‍රමාණවත් බඩ ඉරිඟු තොග නොමැති වීම හේතුවෙන් කුකුළු කෑම නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවල හිඟයක් පවතින බව රජය…

පාරිභෝගිකයන්ට සහනයක්..! කීරි සම්බා සදහා ආදේශකයක් අනායනය කිරිමට කැබිනට් අනුමැතිය..!

කීරි සම්බා සහල් වෙනුවට ඊට සමාන GR 11 නැමති සහල් මෙට්‍රික්ටොන් 50,000 ක් පෞද්ගලික අංශය මඟින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. ආහාර ප්‍රතිපත්ති කමිටුවේ නිර්දේශ මත වෙළෙඳපොළේ සහල් මිල පාලනය සඳහා එම තීරණය ගෙන ඇති අතර…

ජනපති රනිල් යන මග හරි..! විපක්ෂය කියන විදියට ටොෆී, චොකලට් බෙදුවොත් තිබුණටත් වඩා පහළට වැටෙනවා…! මන්ත්‍රි හර් ෂද සිල්වා කියයි..!

රට අතිශය අවදානම් තත්ත්වයකට පත්ව තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. ඒ අනුව රජයේ ආදායම වැඩිකර ගැනීමට රජය ගත් තීරණ නිසා ජනතාව, සමාජය දැඩි පීඩනයකට පත්ව තිබෙන බවත්, එම බදු ආදායම…

ආනයනික බිත්තර මිලියන 10ක් වෙළෙඳපොළට..!

ආනයනික බිත්තර මිලියන 10ක් අද (18) සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිත අදාළ බිත්තර තොගය අද සිට ලංකා සතොස ආයතනය වෙත බෙදාහැරීමට නියමිත බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළේය….

අනුර සජිත් නෙමෙයි සක්‍රයා ජනාධිපති උනත් කරන්න වෙන්නේ ජනපති රනිල්ගේ වැඩපිළිවෙල..! මහ බැංකු අධිපතිගෙන් සැර කතාවක්..!

ශ්‍රී ලංකාව බංකොලොත් යයි කිසිදු ප්‍රකාශයක් තමන් විසින් සිදුකර නැතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි. එම අවස්ථාවේ සිදුකරන ලද්දේ තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීම පමණක් බවද හෙතෙම පැවසීය. ශ‍්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක් වූ…

ජනතාව ලෙමන් සහ නස්නාරං කද්දි දෙහි මිස අහසින් පොලවට…

පසුගිය මාසයේ ඉහළ ගිය දෙහි මිල මේවන විට පහත වැටී ඇතිබව වෙළදුන් පවසයි. රුපියල් 2500 දක්වා ඉක්මවා ඉහළ ගිය දෙහි කිලෝවක මිල මේ වනවිට රුපියල් 400ක් දක්වා මිල පහත වැටි තිබේ. දෙහිවලට පැවති ඉල්ලුම අඩු වීම හේතුවී ඇත්තේ…

රට බංකොලොත්වීම නිසා හිරවුන විදේශ ආයෝජන යළිත් රටට..! ඉදිකිරීම් ක්ෂේත්‍රයේත් ලොකු පිබිදීමක්..! ඇමති මනුෂගෙන් ප්‍රකාශයක්..!

ලංකාව බංකොලොත්වීම නිසා මෙරට අයෝජනය කිරීමට නොහැකි වූ ආයතන රැසක් ළඟදීම තමන්ගේ අයෝජන මෙරටට ගෙන ඒමට කටයුතු කරන බවත්, එමගින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෙනදා නොවූ පිබිදීමක් ඇතිවන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. නව අයෝජනයන්…