ජනපති නියෝගයෙන් මහ කන්නයට ගොවියන්ට පෝර දෙන්න බිලියන 10ක්..!

2023 මහ කන්නයේ ගොවිජනතාව අවශ්‍ය පොහොර මිලදී ගැනීම සඳහා රජය විසින් රුපියල් බිලියන 10ක මුදලක් රජය වෙන් කර තිබේ. එයින් රුපියල් බිලියන 2.3ක් මේ වනවිට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලබා දී අතර එම මුදල් ගොවි ගිණුම් වලට බැර කිරීමට…

ඊයේ බැරිවුනු වැට් බද්ද අද සම්මත කරනවා..! ඇමති ප්‍රසන්නගෙන් ප්‍රකාශයක්..!

පාර්ලිමේන්තුවට ඊයේ  (10)  ඉදිරිපත් කර තිබූ වැට්බදු පනත සම්මත කිරීම විපක්ෂය හිතා මතා කඩාකප්පල් කළද එය යළි අද (11) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. වැට්…

එක්සත් ජාතින්ගේ ලොකු සමුළුවක සත්කාරකත්වය ලංකාවට..!

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා හා පැසිෆික් කලාපීය සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ. ඒ අනුව මෙම සමුළුව ආසියා පැසිපික් කලාපයේ රටවල් 40ක නියෝජිතයන් 270කගේ සහභාගීත්වයෙන් 2024 පෙබරවාරි 19 දින සිට 22 දින…

අයි.එම්.එෆ් ආධාර ප්‍රගතිය හොඳ පැත්තට..!

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහනේ ප්‍රගතිය සහ විනිවිදභාවය නොවැම්බර් මාසයේදී ඉහළ ගොස් ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කරයි. නොවැම්බර් මසදී 2024 අයවැය යටතේ ප්‍රගතිය මැනීමට ආධාර වන වාර්තා කිහිපයක් ප්‍රසිද්ධ කිරීමත් සමග ආධාර වැඩසටහනේ…

විද්‍යාත්මක හා තාක්ෂණ කටයුතු සදහා ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල පසුගිය අයවැයෙන්..! ජනපති රනිල්ගෙන් ප්‍රකාශයක්..!

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල පසුගිය අයවැයෙන් වෙන් කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රටක් ලෙස ඉදිරියට යාමේදී…

දකුණු ආසියාවටම එකයි..! උසම කැරකෙන අවන්හල නෙළුම් කුළුණේ විවෘතයි..!

දකුණු ආසියාවේ උසම අවන්හල සහ කැරකෙන අවන්හල වන Orbit by Citrus, කොළඹ නෙළුම් කුළුණේ දී විවෘත කිරීම සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් නෙළුම් කුළුණේ දී පැවැත්විණ. මේ අවස්ථාවට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්…

පෞද්ගලික අංශයේ පඩි වැඩි කරන්නැයි ජනපති රනිල්ගෙන් ඉල්ලීමක්…!

රාජ්‍ය අංශයේ වැටුප වැඩි වීමට සමගාමීව පෞද්ගලික අංශයේත් වැටුප් වැඩි කරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා  ඉල්ලීමක් කර ඇතැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ අනුව පෞද්ගලික අංශයේ අවම වැටුප වැඩි කිරීම සඳහා…

‘ජාතික ඩිජිටල් උප්පැන්න’ නිකුත් කිරීම ඇරඹේ..!

ස්වදේශ කටයුතු අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ඊ-ජනගහනය ලේඛන වැඩසටහන යටතේ ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය හෙවත් ‘ජාතික උප්පැන්න සහතිකය’ නිකුත් කිරීම කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (5) ආරම්භ කළේය. ඩිජිටල් තාක්ෂණය සහිත ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව මෙම ජාතික උප්පැන්න සහතිකයට නිකුත්…

අසීරු මොහොතේ ජනපති දුන් වගකිම් අකුරටම ඉටුකල හරීන් – මනූෂ වැඩ පෙන්වයි..! වසර තුනහමාරට පසුව වැඩිම සංචාරකයන් නොවැම්බරයේ ඇවිත්..!

වසර තුනහමාරට අධික කාලයකට පසුව පසුගිය නොවැම්බර් මස මෙරටට මසක් තුළ පැමිණි වැඩිම විදේශ සංචාරයන් සංඛ්‍යාව වාර්තා වූ බව සංචාරක සංවර්ධන අධිකාරිය පැවසීය. මෙරටට පසුගිය නොවැම්බර් මස විදේශ සංචාරකයන් එක්ලක්‍ෂ පනස් එක්දහස් හාරසිය අනූහයක් (151,496) පැමිණි බවත් එම…

ජනපති රනිල්ගේ නියෝගයෙන් විශ‍්‍රාමිකයන්ට සුබ ආරංචියක්..!

විශ්‍රාමික ප්‍රජාව යනු රටට තමන්ගේ යුතුකම ඉටුකළ පිරිසක් බවත්, ඔවුන්ගේ සුබ සාධනය කෙරෙහි විශේෂ අවධානය යොමුකරන බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. දැරණියගල නගරය ආසන්නයේ ඉදිකෙරෙන විශ්‍රාමික සුභසාධන කාර්යාල ගොඩනැගිල්ලේ වැඩ ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය…