අයාලේ ගිය ක්‍රිකට් ක‍්‍රීඩකයන්ට වසර 5ක ක‍්‍රිකට් තහනමක්…!

එංගලන්තයේ සංචාරයේ නියුතුව සිටින අතරතුර ජෛව ආරක්ෂණ බුබුළ බිඳිමින් අයාලේ ගිය ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාට වසර 5ක් දක්වා වන තරග තහනමක් පැනවිය යුතු යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් අතර ඊයේ 28වැනිදා සාකච්ඡා වී ඇතැයි විශ්වසනීය ආරංචිමාර්ග ඔස්සේ වාර්තා…

ශ්‍රි ලංකා යොවුන් ටෙස්ට් ක්‍රීඩකයා ක්‍රිකට් නිළධාරිණියක් සමග ලිංගිකව එක්වී මාට්ටූ.!

ශ්‍රී ලංකා කණ්ඩායමට දරුණු පරාජයක් අත් කර දෙමින් අවසන් වූ ගාල්ල ටෙස්ට් තරගය අතරතුර කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සිදුකළ දැඩි විනය විරෝධි ක්‍රියාවක් වාර්තා වෙනවා. එනම් තරගය අතරතුර දග පන්දු යවන මේ යොවුන් ක්‍රීඩකයා කණ්ඩායමට සම්බන්ධ කාන්තා නිළධාරිනියක් සමග රාත්‍රීයේ බීමත්ව…

අදත් බිංදුවයි..! ක්‍රිකට් ලොක්කන්ගේ සුරතලා කුසල් මෙන්ඩිස්ට විස්තර විචාරකයොත් හිනාවෙයි..!

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය අද ඇරඹුනා. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි. මේ වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු දෙකක් දැවී ලකුණු ලකුණු 22ක් ලබා සිටිනවා. අද දිනයේත් කුසල් මෙන්ඩිස් ලකුණු බිංදුවකට…