එන්න මේජර් අපි කසාද බඳිමු – පියුමිගෙන් මේජර් රණසිංහට ආරාධනයක්

මේජර් රණසිංහට ගැන මේ දවස් වල බුකියෙ හරි හරියට කතා වෙනවා.මේකට ගොඩක්ම හේතු වෙලා තියෙන්නෙ ඔහුගේ කඩවසම් බව. පියුමි හංසමාලි තම නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා…

රයන් වැන් රෝයන් නිදහස් – දඩය රුපියල් 4000

මත්ද්‍රව්‍ය  ළඟ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රංගන ශිල්පී රයන් වැන් රෝයන්ට එරෙහිව පරා ඇති නඩුවෙන්  ඔහු නිදහස් කර තිබෙයි. රුපියල් 4000 ක දඩයක් මත ඔහු…

දරුවට අවුරුදු 20 වෙද්දී මම ආයේ දේශපාලනට එනවා – උපේක්ෂා ස්වර්ණමාලි

පබා ලෙසින් ඉමහත් රසික ප්‍රසාදයකට පාත්‍රවන උපේක්ෂා ස්වර්ණමාලි එදා සිට අද වනවිට ජීවිතයේ බොහෝ දේ සමගින් බොහෝදුර ඇවිත්. ජීවිතයේ ඉතා සංකීර්ණ අත්දැකීම් සමගින් නිහැඬියාවකට පණ…

ලංකාවේ ෆේස්බුක් සෙට් එක I.S ත්‍රස්ත නායකයා ඌරු මස් වෙළෙන්දෙක් කළ හැටි! (PHOTOS)

ශ්‍රී ලංකාවේ ෆේස්බුක් සමාජජාලා පර්ශීලක ප්‍රජාව ප්‍රසිද්ධ ඉතා නිර්මාණශීලී, ඉතා විනෝදකාමී පිරිසක් ලෙසය. පසුගිය පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූ ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තයන් මෙරට ෆේස්බුක් ප්‍රජාව…

අමල් පෙරේරා ඇතුළු 06ක් අද අලුයම කාටුනායකට…..!

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද ගායක අමල් පෙරේරා ඇතුළු 06 දෙනෙකු අද (23) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා. UL – 226 දරන ගුවන්…

කසාද බඳින්න ගිය සුපිරි ව්‍යාපාරිකයෙක් තම බිරිඳ තෝරාගත් හැටි

බොහෝ කාන්තාවන් ඇසුරු කොට ඇති ව්‍යාපාරිකයා විවාහ වෙන්න ට අදහස් කලා… ඔහු තමා ඇසුරු කළ කාන්තාවන් අතරින් තිදෙනෙක් තෝරා ගෙන ඔවුන්ට ඩොලර් 5,000 බැගින් දුන්නා..…

” එච්. එම්.ගේ ඡායාරූපයක් ගත් අධම මිනිසෙක් එය ෂෙයා කරමින් සිටී” – සන්නස්ගල

ප්‍රවීන සංගීත අධ්‍යක්ෂ එච්. එම්. ජයවර්ධන මහතාගේ දේහය අද (08) පස්වරුවේ සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තබන බව ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති…

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හින්දි චිත්‍රපටයක

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කතා තේමාව කරගත් නවතම හින්දි චිත්‍රපටය ‘PM Narendra Modi’ එළඹෙන අප්‍රේල් 11 සිට සිනමාහල්වල ප්‍රදර්ශනයට නියමිතයි කියලා චිත්‍රපටයේ නිෂ්පාදක ආයතනය පහුගිය…

‘වෙරි බෑඩ්.. කියන්නත් සෑඩ්..’මඳුෂ්ගේ පාටියට ගියේ මගේ ගාන මට ගෙවපු නිසයි..ලයනල් සර් [Video]

තමන් ඩුබායිහි සාදයට ගියේ එය පාතාල නායක මාකඳුරේ මධූෂ් ගේ පුත්‍රයාගේ උපන්දින සාදය බව දැනගෙන යයි රංගන ශිල්පි රයන් වෑන් රෝවන් සදන් කරයි. රක්‍ෂිත බන්ධනාගාරගත…

ඕෂධී අම්මා කෙනෙක් ‌වෙන්න යනවලු….!

ඕෂධීගේ ජීවිතේ සුවිශේෂී දෙයක් සිද්ධ වුණා කියලා ආරංචියි. ඔව්. සුවිශේෂී දෙයක් සිද්ධ වුණා. ඒ මගේ විවාහය. ජීවිතයේ සුවිශේෂම අවස්ථාව වැඩි සද්ද බද්ද නැතිව සැමරුවේ ඇයි?…

ඉරාජ්ගේ නිර්ලජ්ජිත වීඩියෝ ප්‍රතික්ෂේප කරමු – ඇමති නවීන් ඉරාජ්ට දෙහිකපයි (PHOTO)

ඉරාජ් විසින් පසුගිය දවසක එයාගේ අලුත් MusicVideo  එක release කළා. එක නම් කරලා තිබුණේ  “සුරත ” කියලා. හැබැයි ඒ MusicVideo බලපු ගොඩක් දෙනෙක් පැවසුවේ ඒ…

එක්කෝ හිරගේක ලැගලා හැදියං. නැත්නම් සංගීත කලාවේ අසූචි තවරන එක නවත්තපං. – සන්නසගල

ආදරය තැවරුණු රෝමාන්තික සිංදු අසමින් අමරදේව, නන්දා මාලිනි, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, සෝමතිලක ජයමහ යනාදී මිහිරැතියන්ගේ හඬින් භාවනා කරමින් සිටි කාලයක, .‘අප්පච්චි අහන්නෙ මළ ගෙවල්වල අඬන…

කහ ඉර මතදී කාන්තාවක් රියට යටකළ ජනනාත් වරකා‌ෙගොඩ හිරේ…! කාන්තාව මරුට…

කඩවත ප්‍රදේශයේදී 62 හැවිරිදි කාන්තාවක් කහ ඉර මතදී ‌අනතුරකට ලක්කිරිමේ ‌චෝදනාව මත අත්අඩංගුවට ගත් ජනනාත් වරකාගොඩ මහතා මීට සුළු ‌මොහොතකට ‌පෙර දින 07කට මහර බන්ධනාගාර…

ප්‍රවීන ගායන ශිල්පි එඩ්වඩ් ජයකොඩි ගැන අනියම් ‌පෙමක කතාවක් ලියුමකින් කරලියට…!

ලේකම්,අධ්‍යාපන අමාත්යංශයපන්නිපිටිය පාර,බත්තරමුල්ල.11/03/2019 ලේකම්තුමණි, අධ්‍යාපන අමාත්‍යංශයේ, සංගීත අංශයේ අධ්‍යක්ෂකවරයෙකු වන ප්‍රවීණ ගායක එඩ්වඩ් ජයකොඩි මහතා සහ අධ්‍යාපන අමාත්‍යංශයේ, සහකාර අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් අමිලා සමන්මලී රූපසිංහ…

තරග අවසානයේදී එළිවුණ දෙරණේ රවීන් කෙල්ලත් එක්ක ගහපු plan එක

මේ දින වල ලංකාවේ උණුසුම්,අ පුවත වනේ රවින් ගැන තිබෙන රසවත් කතාය.ගොඩක් මදය වල ප්‍රකාශ කරන මතය වන්නේ රවින් කෙල්ලෙක් දල video වක් කරේ ඔහුගේ…

මීයුසික් වීඩියෝ එකක මුවාවෙන් ගායකයා පියුමි හංසමාලිගෙ රහස් ‌පෙදෙස අතගාපු ගායකයා ‌මෙන්න…!

නවක ගායකයෙකු ගේ ගීතයක රූප රචනයක්‌ සඳහා පියුමි හංසමාලි හට ආරාධනයක් ලැබී තිබු අතර එය රූ ගතකරන අවස්ථාවේදී හෝටල් කාමරයක් තුල මෙම ගැටුම ඇතිවී තිබුනා. සිද්දියෙන් අනතුරුව…