ඇමති මනූෂ වැඩ පෙන්වයි..! වසරක් තුල විදේශ සේවා නියුක්තියෙන් බිලියන 07ක් මහා භාණ්ඩාගාරයට..!

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මේ වසරේදී මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 7 ක් බිලියන 4 ක චෙක්පත් අමාත්‍ය මනුෂ නානායක්කාරගේ අතින් ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසරේදී රුපියල් බිලියන 7ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදී ඇති අතර…

පෙර පාසල් ගුරුවරියන්ට ඇමති මනූෂගෙන් සහතිකයක්..!

නව රැකීරක්ෂා පනතින් මෙරට සියලුම වෘත්තීන්හී ගරුත්වය  ආරක්ෂා කිරීම සඳහා වෙනම පරිච්ඡේදයක් හඳුන්වා දෙන බවත් එමගින් දැනට වෘත්තියක් ලෙස නිසි ගරුත්වයක් නොලැබෙන සියලුම වෘත්නීන්ට නිසි පිළිගැනීමක් ලැබෙන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. අදාල…

සුදුයි කියන රොෂාන් ඇත්තටම සුදනෙක්ද..? මහා පරිමාණ රාජ්‍ය ඉඩම් අවභාවිතාවක සියළු තතු කරලියට..!

කැබිනට් මණ්ඩල සාමාජිකත්වයෙන් නෙරපු වාරිමාර්ග සහ ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි රොෂාන් රණසිංහ මහතා සිය අමාත්‍යධුරය භාවිතා කරමින් සිදුකළ ඉඩම් අවභාවිතාව සම්බන්ධ සියලු තොරතුරු මේවනවිට අනාවරණය වී තිබේ. ඒ අනුව රොෂාන් රණසිංහ මහතාගේ පෞද්ගලික ලේකම්වරුන්ට , ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්ට ,…

ලංකාවට ඩොලර් එවන්න එපා කියා විදේශ ශ්‍රමිකයන්ට කියන භාණ්ඩාගාර නිලධාරීන් ගැන ඇමති මනුෂගෙන් හෙලිදරවුවක්..!

විදේශගත ශ්‍රමිකයින්ට අඩු පොලී නිවාස ණය ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇති නමුත් එය ක්‍රියාත්මක කිරීමට භාණ්ඩාගාරයට සහ බැංකුවලට තවමත් හැකියාව ලැබී නැති බවත්, විදේශගත ශ්‍රමිකයින්ට ලබාදෙන තීරු බදු සහනය ඉහළ දැමීමට ජනාධිපතිවරයා ගැසට්නිවේදනයක් නිකුත් කර තිබියදීත් එය…

ඇමති මනූෂගේ සංකල්පයක්..! ශ්‍රම වාසනා අරමුදලෙන් දැයේ දූදරුවන්ට ශිෂ්‍යත්ව..!

මව හෝ පියා කර්මාන්තශාලාවක හෝ වැඩබිමක සේවය කරමින් සිටියදී වෘත්තීය අනතුරකට ගොදුරව මියගිය හෝ පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වීම මත ශ්‍රම වාසනා අරමුදල මගින් පාසල් ළමුන්ට ශිෂ්‍යත්වය ලබා දීමේ වැඩසටහනක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේදී සිදු කෙරිණි. ඒ අනුව දින…

රොෂාන්ගේ රෑ ඩනියෙල් දවල් මිගෙල් ආතල් එලියට..! සජිත් හා කිරිඇල්ල සමග ඉන්දියාවට කතා කරපු හැටි මෙන්න..!

ක්‍රීඩා අමාත්‍යාංශයට හා වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළව ජනාධිපතිවරයා යොමු කළ ප්‍රශ්න දෙකකට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝෂාන් රණසිංහ මහතාට නිසි පිළිතුරක් නොවීම නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුව ධූරයෙන් ඉවත් කිරීමේ ලිපිය බාර දී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්…

ක්‍රිඩා අමාත්‍යධුරය හරින්ට…!

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය.  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි. රොෂාන් රණසිංහ මහතා අමාත්‍ය ධුර වලින් ඉවත් කිරීමෙන් පසු අදාල …

ජනපති රනිල්ගෙන් ’’කොප් 28’’ ට යෝජනා තුනක්..!

ඩුබායි හි පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව හෙවත් “කොප් 28” (Cop 28) සමුළුව වෙනුවෙන් මෙවර විශේෂ යෝජනා තුනක් ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. ඉන් ප්‍රධානතම යෝජනාව වනුයේ දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලයක් (Climate Change…

එන මාසයේ රට බංකොළොත්භාවයෙන් නිදහස්..! ජනපති රනිල්

සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට කෘෂිකර්ම නවීකරණ සේවා මධ්‍යස්ථාන ඇති කිරීමට සැලසුම් කර තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

ජේෂ්ඨත්වය කුණු කූඩයට..! කුසලතාවයට මුල් තැන..!දේශබන්දුගේ සිහින බොදකරමින් අද පොලිස්පති පුටුවට වෙන්න යන දේ මෙන්න..!

හිටපු පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා විශ්‍රාම යාමත් සමඟ පුරප්පාඩුව වන පොලිස්පති ධුරය සදහා අනුප්‍රාප්තිකයා තේරීමේදී මෙතෙක් සලකා බැලූ සම්ප්‍රදාය වන ජේෂ්ඨත්වය යන සාධකය ඉවත දමා පොලිසිය තුළ රාජකාරියට කිරීමේදී එම නිලධාරියා දැක්වූ කුසලතාවය යන සාධකයට ප්‍රමුඛත්වය ලබාදීමේ…