ජනපති රනිල්ට ශක්තියක් වෙමින් පොහොට්ටු මන්ත්‍රින් රැසක් සමගින් මන්ත්‍රි අනුර යාපාගෙන් නව සංධානයක්..!

නව දේශපාලන ධාරාවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කරයි. රට මුහුණ පා තිබෙන ආර්ථික අර්බුදයට උත්තර සෙවීම අන් කවරදාකට වඩා අද අත්‍යවශ්‍ය වී…

උමාරා අමාරුවේ.! ජාතික ගීයට අපහාස කල බව තීන්දුයි.. කමිටු වාර්තාව නීතිපතිට…

ලංකා ප‍්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භක උත්සවයේදී ජාතික ගීය ගායනා කිරීමේදී ඊට අපහාස කරමින් ගායනා කළේ යයි චෝදනා එල්ල වන ගායන ශිල්පිනි උමාරා සිංහවංශ විසින් ජාතික ගීය ගායනා කර ඇත්තේ වැරදි ආකාරයෙන් බව අදාළ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්…

සජබ කැබලි කරමින් ෆොන්සේකාගෙන් අලුත් පක්ෂයක්..!

සමගි ජන බලවේගය පක්‍ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අලුත් දේශපාලන පක්‍ෂයක් ගොඩනඟන බවට කරන ප්‍රකාශ ගැන සහ තමන් නිර්පාක්ෂික යැයි කරන ප්‍රකාශ පිළිබඳ වහාම ඔහුගෙන් ප්‍රශ්න කළ යුතු යැයි සමගි ජන බලවේගය තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් එහි…

අපි මූල්‍ය විනයක් නැති රටක් මූල්‍ය විනයක් ඇති රටක් බවට පත් කළා..! ඇමති මනුෂගෙන් ප්‍රකාශයක්..!

මූල්‍ය විනයක් නොතිබූ රටක් මේ වන විට මූල්‍ය විනයක් ඇති රටක් බවට පත් කර තිබෙන බවත්, ආණ්ඩුව තීන්දු තීරණ ගන්නේ දේශපාලන වාසි බලාගෙන නොවන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය. ගාල්ල තලාපිටිය මුස්ලිම් පල්ලියේදී…

හරි හරි මං කැමතියි කියන්න..! ගැලවී යන මන්ත්‍රිවරුන් 42 රැකගන්න බහුතරයට හිස නමමින් සජිත් පක්ෂය පිටින්ම ජනපති රනිල් සෙවනට..!

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 42 දෙනකුට වැඩි සංඛ්‍යාවක් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින් යළිත් එක්සත් ජාතික පක්ෂයට එක් වීමේ සූදානමක් පවතින මොහොතක කොන්දේසි විරහිතව තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට සූදානම් බව…

අර්බුදය උඩුදුවයි..! ලාල් කාන්තට ජවිපෙන් විනය පරීක්ෂණයක්…!

ජනතා විමුක්ති පෙරමුණේ මූලික පක්ෂ විනය කඩ කරමින් අත්තනෝමතිකව කටයුතු කරමින් සිටින වඑම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී ලාල්කාන්ත මහතාට එරෙහිව විනය පියවර ගැනීමට පක්ෂ මූලස්ථානය කටයුතු කරමින් සිටින බව අපට වාර්තා වේ. ඒ සඳහා බලපෑ ආසන්නතම හේතුව…

රැල්ලට එදා නඩු දානවා කිවුවට පෙරටුගාමින්ගේ යුරෝපයේ දූපත් චෝදනාවට ජවිපෙ අපි නඩු දාන්නේ නෑ..! – විජිත හේරත් මාධ්‍ය හමුවේ පසුබායි..!

ජනතා විමුක්ති පෙරමුණ අමාත්‍ය ටිරාන් අලස් මහතා සමඟ සබඳතා ඇති බවටත් ඔහු සමග එක්ව යුරෝපයේ දුපතක් මිලදීගෙන ඇති බවටත් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන නමුදු තම පක්ෂය ඒ පිළිබඳව නීතිමය පියවර නොගන්නා බව විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු…

විහාරස්ථාන අන්‍ය ආගමිකයන්ටත් විවෘත වෙයි..! ජාතික සමගිය අරුත් ගන්වමින් කුරුන්දි විහාරයේ අද තෛපෝංගල් උත්සවයක්..!

මුලතිව් ඓතිහාසික කුරුන්දි රජමහා විහාරස්ථානයේ අද (18) දින පොන්ගල් පූජාවක් පැවැති අතර බාහිර පාර්ශවයන්ගේ බලපෑම් මත එම ස්ථානයට පැමිණි කුරුන්දි විහාරයේ දායකයින් නොවන කණ්ඩායමක් එයට බාධා වන අයුරින් හැසිරි ඇති බව සදහන්.. මුලතිව් කුරුන්දි විහාර භූමියේ පොන්ගල් පූජාවක්…

ජනමතය ජනපති රනිල්ට..! ජවිපෙ අනුර පරාදයි..! මාලිමා ලේකම් පුත‍්‍රගේ ජනාධිපතිවරණ මත විමසුමෙන් ජනපති රනිල් ජය ලබයි..!

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික චතුරංග අබේසිංහ මහතා විසින් මීළඟ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තම සමාජ ජාල ගිණුමේ මත විමසුමක් සිදු කර තිබ. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා 55% ක් සහ අනුර දිසානායක මහතා 44% ක ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ඇත….

ඇමති ටිරාන් හිටිහැටියේම ගුවන් තොටුපලට ගියපු හේතුව මෙන්න…!

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි නිරීක්ෂණ චාරිකාවකට (17) සහාභාගී විය. එහිදී මගීන් පැමිණීමේ පර්යන්තයෙහි සහ පිටවීමේ පර්යන්තයෙහි පිහිටුවා ඇති ආගමන විගමන නිලධාරීන්ගේ කවුලු නිරික්ෂණය කළ ටිරාන් අලස් මහතා, ගුවන් මගීන්ට කාර්යක්ෂම සහ ඵලදායී…