අනුන්ගෙන් යැපෙන අය රටට සේවය කරන්නේ කොහොමද?

අනුන්ගෙන් යැපෙන ජනතා විමුක්ති පෙරමුණ රටට සේවය කරන්නේ කොහොමදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඩී වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විමසීය. ඔවුන්ට ඇඳුම් පැළඳුම් බෙල්ට් එක පවා දෙන්නේ දෙන්නේ මිනිස්සු . අවුරුදු 75 ක දේශපාලන සාපය මොකක්ද?අනුර දිසානායකලා…

රජයේ සේවකයනට ගුරු වෘත්තියට වරම්

උපාධිධාරි ගුරුවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගයට රාජ්‍ය සේවයේ ඕනෑම තනතුරක සේවය කරන වයස අවුරුදු 40ට අඩු උපාධිධාරීනට අයඳුම් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගය සඳහා මේ වන විට අයදුම්පත් කැඳවා තිබේ….

ගෝඨාගේ කොමිසමක තීන්දු කුණු බක්කියට..!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  පත් කරනු ලැබූ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීමට පත් කළ  කොමිසමේ නිර්දේශ හා සොයා ගැනීම් සම්බන්ධයෙන් ඉදිරියට පියවර නොගන්නා බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා අභියාචනාධිකරණය දැනුම්…

පනත් දෙකකට කතානායකගේ සහතිකය

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතට  සහ පුනුරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පතට  අත්සන සහතික කළ බව  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා  පාර්ලිමේන්තුවට අද  දැනුම් දුන්නේය. මෙම පනත් කෙටුම්පත් දෙක පාර්ලිමේන්තුවේ දී පසුගිය දා සම්මත විය.

මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ලබන 11 වන දින මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබේ. පළාත් පාලන මැතිවරණයට අදාළව දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා එම කැදවීම සිදුකර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී.පුංචිහේවා මහතා…

එල ෆවුසි ඇතුලට…!

ඒ.එච්.එම් ෆවුසි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී තිබේ. අද (09) පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දී ෆවුසි මහතා දිවුරුම් දුන්නේය. සමගි ජන බලවේගය පක්ෂයේ මුජිබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයේ…

මැතිවරණ කොමිෂන් සභාව අධිකරණයට ?

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ අවශ්‍ය මූලික වියදම් සඳහා මුදල් ලබාදෙන ලෙස සිදුකළ ඉල්ලීමට නිසි ප්‍රතිචාර ලබානොදුණහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති නීතීඥ නිමල් ජී….

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය හෙට උත්සවාකාරයෙන්

නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය හෙට (08) විවෘත කිරීමට නියමිතව තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය විවෘත කිරීමට අදාළ සියලු කටයුතු සූදානම් කර ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය. සභාවාරය විවෘත කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම…

තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගැන හැකි ඉක්මනින් දැනුම්දෙන්න -තානාපතිනිය

තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතීනම් ඒ පිළිබඳව මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශය වෙත වහාම දැනුවත් කරන ලෙස තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති දිසානායක මහත්මිය පැවසීය. ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු වෙතොත් දැනුම්දීමට සහ ශ්‍රී ලාංකිකයින්…

බිත්තර නිෂ්පාදකයෝ දණ නමයි..! පෙත්සම් ඉවත්කරගෙන රජය සමගින් සමාදාන වෙයි..!

බිත්තර සඳහා නව පාලන මිලක් නියම කරමින් නව ගැසට් නිවේදනයක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කර තිබෙන බව අභියාචනාධිකරණය හමුවේ දැනුම් දී තිබේ. බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් ඉකුත් අගෝස්තු මස නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන…