ආර්ථිකය ගැන බිල්ලන් මවන විපක්ෂයේ ඉන්නේ වැඩ බැරි කයිාවාරු ටාසන්ලා.! රවී කියයි

දේශද්‍රෝහී විපක්ෂය කරන්නේ රට-ජනතාව එක්ක සෙල්ලම් කරමින් ආර්ථිකය සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන බිල්ලෝ මවමින් සිය අවස්ථාවාදී සහ පටු බල දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක චෝදනා කරයි. රටේ ආර්ථිකය ගොඩනගා ජනතාව සවි…

කුඩා ළමුන් දේශපාලන ව්‍යාපෘතින් සදහා භාවිතා කිරීමම ළමා අපචාරයක්..! වහා දඩුවම් ලබාදිය යුතුයි..!

කුඩා ළමුන් චේතනාන්විතව දේශපාලන ව්‍යාපෘතින් සදහා යොදාගැනීමම ළමා අපචාරයක් බව දේශපාලන විශ්ලේෂකයෝ අවධාරනය කරති. ඊයේ දින කුඩා ළමයෙකු සමග පියෙකු (මේ පළමුවැනි වතාව නොවේ) රජයෙන් නීත්‍යානුකුලව තහනම් කර ඇති ස්ථානයක ප්‍රචණ්‍ඩකාරීව හැසිරිම හේතුවෙන් උද්ගතවු තත්වයකදී අත් අඩංගුවට පත්විමට…

නාමල්ට හෙටක් – හොරකමට නව ඇරඹුමක්..! මහින්ද රත්තරං සමගින් කළුතරින් ගමන් අරඹයි.!

69 ලක්ෂයක ජන බලයක් ලබාගෙන වැඩ අනාගත් අසාර්ථක ලංකා පොදුජන පෙරමුණ මේ වනවිට පවතින ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතු යැයි පිළිගන්නා බව එම පක්ෂයේ වැඩබලන ජාතික සංවිධායක දෙවරක් ජනාධිපති වි තවත් බලලෑදරකමට පාර්ලිමේන්තුවේ රිංගා සිටින 79 හැවැරිදි මහින්ද රාජපක්ෂගේ…

දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට රුවන්ගෙන් දිගු කාලීන සැලැස්මක් !

ආර්ථිකය සහ පරිසරය නිරන්තරයෙන් බැඳී පවතින බැවින් වැඩි වෙමින් පවත්නා කාලගුණික සහ දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට දිගු කාලීන සැලැස්මක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන පැවසීය. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන…

සද්ද දැම්මා කියලා මං බය නෑ..! ඉදගන්න..! කථානායක සජි‍යගේ රෙදි ගලවයි..!

ඔබතුමා සැරට කතා කළාට මට කාලය දෙන්න නම් කොහෙත්ම බැහැ” යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට පාර්ලිමේන්තුවේදී ඊයේ (7) පැවසීය. කතානායකවරයා මෙසේ පැවසුවේ රාජ්‍ය අමාත්‍ය අනුව පැස්කුවල් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදී විපක්ෂනායකවරයා ඒ සම්බන්ධයෙන්…

ප්‍රියමාලි සමග ‘බිස්නස් කළ’ සුපිරි නිළියන් 3ක් රහස් පොලිසියට !

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින්, කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනප්‍රිය ටෙලි සහ සිනමා නිළියකගෙන් ඉදිරියේදී ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව රහස් පොලිසිය (CID ) කියයි. ඒ, එම නිළිය කෝටිපතියන් කිහිප…

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික ස්ථායීකරණ අනු කමිටු සාමාජිකයින් පත්කෙරේ

ජාතික සභාව විසින් පත්කළ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික ස්ථායීකරණ අනු කමිටු දෙක සඳහා සාමාජික මන්ත්‍රීවරුන් පත්කර තිබේ. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ජාතික සභාවේ දෙවන රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැත්වූ බවය.  කෙටි, මධ්‍යම…

නෙළුම් කුළුණෙන් පනින්න ඩොලර් 600යි; ටිල්වින්ටත් පනින්න ආරාධනා!

“බංජි ජම්පින්“ සහ “ස්කයි ඩයිවින්“ යන ඉසව් නෙළුම් කුලුනේ සිට ක්‍රියාත්මක කිරීම පිළිබඳව අද (07) මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතය. ඒ නෙළුම් කුළුණ කළමනාකරණ සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. බන්ගි ජම්පින් යනු ලෝ…

ආර්ථික ප්‍රතිලාභ ඕනේද? ඔක්තෝබර් 15ට කලින් ඔබ කළයුතු දේ මෙන්න..!

පවතින ආර්ථික අර්බුදය හමුවේ අවදානම් කාණ්ඩයේ පසුවන පවුල් සහ පුද්ගලයින් සඳහා සුබසාධන වැඩසටහනක් ආරම්භ කර තිබේ. ඒ යටතේ මිලියන 3.1ක පිරිසක් සඳහා ප්‍රතිලාභ ලබාදීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. අදාළ ප්‍රතිලාභීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ අවශ්‍යතා…

සංජීව විමලගුණරත්න NGO අධ්‍යක්ෂ ජනරාල් ධූරයට..!

තරුණ සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන සංජීව විමලගුණරත්න, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කර තිබේ. කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජ විද්‍යාවේදී විශේෂවේදී උපාධියත්, වාණිජ විද්‍යාපති උපාධිය සහ සමාජීය විද්‍යා පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් හදාරා ඇති…