අහිංසක වෛද්‍ය ශිෂ්‍යාවක් බේරාගන්න රාගමට එයාලා ගියේ.! – අරුන්දික

රාගම වෛද්‍ය පීඨයේ ඇතිවූ සිදුවීමට තමන් සම්බන්ධ යැයි ඔප්පු කලහොත් තමන් සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා….

පෙබරවාරි 04 රංජන්ට නිදහස..? කොන්දේසි හා නිර්ණායක එලියට..!

2022.02.04 වන දිනට යෙ‍දෙන 74 වන ජාතික නිදහස් දිනය වෙනු‍වෙන් අතිගරු ජනාධිපතිතුමා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියේ පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන්ට ජනාධිපති පොදු සමාවක් ප්‍රධානය කර ඇත. පහත සදහන් පරිදි සිරකරුවන් සඳහා මෙම පොදු සමාවක්…

උතුරු කොරියා කළු ආයුධ කතාව නිසා බැසිල්ගේ පුරවැසිකමට වෙන්න යන දේ..!

කළු කඩයෙන් ඩොලර් ගෙන උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගැනීමක් සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සදහන් කර ඇත. 2009ට පෙර පැවැති යුද සමයේ ද හමුදාවට ආයුධ අවශ්‍ය වූ අවස්ථාවේ ඒ ආකාරයෙන් ආයුධ සපයා ගත් බවද ඔහු සඳහන්…

නීති විරෝධී මුදල් ගනුදෙනු දිරිමත් කරන ලෝකයේ එකම මුදල් ඇමැති අපේ බැසිල්.!

ලංකාවේ නීති විරෝධී මුදල් හුවමාරු නිරීක්ෂණය, අවශ්‍ය තොරතුරු රැස්කිරීම, අදාල ආයතන වලට ලබා දීම, සහ දඬුවම් නිර්දේශ කිරීම යනාදී කාරණා සඳහා 2006 අංක 5 දරණ පනත යටතේ මුදල් අමාත්‍යාංශට අනුබද්ධ ස්වාධීන ආයතනයක් හැටියට මූල්‍ය බුද්ධි අංශය  (FIU)  පිහිටුවනවා….

මිලියන 21 පිස්සු වැට්ටූ 9 දි TikTok කායියා.! (වීඩියෝ)

9 හැවිරිදි දැරියක් සමාජ මාධ්‍ය ඔස්සේ ඉහළම ප්‍රතිචාර ලබා තිබේ. ට්විටර් ඔස්සේ ඇයගේ TikTok වීඩියෝ මිලියන 21 කට වඩා වැඩි ලයික් ගණනක් හිමිකරගැනීමත් සමගිනි. තරුණ විලාසිතා නිරෑපිකාවක් ලෙස පෙනී සිටින කායියා අරාගොන් නමැති මේ දැරිය තමාම තනිව කපා…

කොවිඩ් පරීක්ෂණ සිදු කිරීමට කැස්බෑවෙන්  සොහොන්ගෙයක්..!

කොවිඩ් පරීක්ෂණ සිදු කිරීමට සුසාන භූමියක සොහොන්ගෙයක් තෝරාගැනීමේ පුවතක් කැස්බෑවෙන් අද වාර්තා වුණා.  එහිදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයට පුද්ගලයින් 85 දෙනෙකු ද පි.සි.ආර්. පරීක්ෂණ සඳහා පුද්ගලයින් 17 දෙනෙකුද පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.  කෙසේවෙතත් ඊට සහභාගිවූ බොහෝ දෙනෙකු කණගාටුව…

වන සංරක්ෂණය කැබිලිත්තෙන් අක්කර 25,000ක් ඉවත් කරලා.!

සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වත්තේගම, කැබිලිත්ත රක්ෂිතය ගැසට් කිරීමට පෙර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රක්ෂිතයෙන් අක්කර 25,000ක් ඉවත්කර හේන් වගාකරුවන්ට ලබාදී ඇතැයි අනාවරණය වේ. ඒ අනුව මෙම අක්කර 25,000ක භූමිය අයකුට අක්කර පහ බැගින් බෙදා ගන්නා ලෙස…

අලුත්ම රැල්ල පාසලෙන්..! දත්ත වැරදියි.! PHIලා ගේම ඉල්ලයි..!

සෞඛ්‍ය අමාත්‍යාංශය දහස ඉක්මවා ලබාදෙන දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ දත්ත නිවැරැදි දත්ත නොවන බවත් එම ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් දෛනිකව සමාජයෙන් වාර්තා වන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි. මේ වන විට කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු…

මහජන විරෝධය හමුවේ ඇමති ගොඩහේවා බසයෙන් බැස දුවලා..!

කැමරා ආම්පන්න රැගෙන අද පෙරවරුවේ බස් රථයකට ගොඩවූ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා හට මගීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත. එහිදී ජනතාව අමාත්‍යවරයාගේ මුහුණටම විරෝධය පළ කිරීම හේතුවෙන් වහාම බසයෙන් බැසීමට ඇමැතිවරයා පියවර ගෙන තිබිණ.

සිරිපා වන්දනාකරුවන්ට ආණ්ඩුවේ පොලිසියෙන් හිරිහැර..!

සිරිපා වන්දනාකරුවන්ට හිරිහැර කරන තර්ජන කරන පහරදෙන පොලිස් නිලධාරින්ට එරෙහිව මානව හිමිකම් නඩු පවරන බවට සවාමින් වහන්සේ නමක් පුවත්පතකට පළකර ඇති ප්‍රකාශයක් සමගින් සරත් වීරසේකර මහතා යටතේ ඇති පොලිසිය පිළිබදව නැවතත් දැඩි කතාබහක් නිර්මාණය වී ඇත. මේ අතර…