රනිල් – සජිත් රහස් හමුවක්..! දේශපාලන පෙරලියක්..!

මේ ආකාරයේ එක් පෙරළිකාර හමුවීමක් පසුගිය සතියේ ඉතා රහසිගත ආකාරයට කොළඹදී සිදුවිය. එහිදී සිදුවූයේ විපක්ෂයේ පමණක් නොව ආණ්ඩුවද නියෝජනය කරන ප්‍රධාන පෙළේ පක්ෂවල නායකයන් එක් ස්ථානයකදී ඉතා රහසිගතව මුණගැසී දේශපාලන සාකච්ඡාවක් පැවැත්වීමට අවශ්‍ය වටපිටාව සකස් කර ගැනීමය. දොරවල්…

ලතා මංගේෂ්කාර් ජිවන ගමනින් සමුගනී..!

භාරත සිනමාවේ ගීත කෝකිලාව ලෙස විරුදාවලිය ලද සුප්‍රකට ඉන්දීය ගායිකා ලතා මංගේෂ්කාර් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය මියයන විට වයස අවුරුදු 92ක්. කොරෝනා රෝගයට මෙන්ම, නියුමෝනියා තත්ත්වය නිසා  මුම්බායි නුවර රෝහලකට පසුගිය මාසයේ ඇතුළත් කෙරුණු ලතා මංගේෂ්කාර් ඉන් සුවය ලැබූ…

හදිසි මැතිවරණයක්….!

හදිසි මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව සුදානමින් සිටින බව වාර්තා වේ. එසේ පවත්වන්නේ පළත් පාලන මැතිවරණයෙන්ද පළාත් සභා මැතිවරණ පැහැදිලි නැති නමුත් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තිබෙන නීතිමය ගැටළුකාරි තත්වය මත බොහෝ දුරට පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ඇතැයි රජයේ ආරංචි…

ලෝකයේ ම ඇස් යොමු වූ මොරොක්කෝවේ දරුවාට සිදු වුණු දේ (VIDEO)

මොරොක්කෝවේ ළිඳකට වැටී දින 5ක කාලයක් සිර වී සිටි රයන් මීට සුළු මොහොතකට පෙර මුදා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම්වලට හැකි වුව ද ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් මොරොක්කෝ බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, ඔහු ජීවිතක්ෂයට පත්වී ඇති…

චරිත සහතික එපා.! අරුන්දික රකින්න කොටුවේ පොඩි නම කරලියට..!

අරුන්දික ප්‍රනාන්දු මහතාට උඩුවේ ධම්මාලෝක හිමියන් විසින්ම චරිත සහතික දීම අනවශ්‍ය බව කොටුවේ පොඩි හාමුදුරුවන් පවසති. දරුවන් දෙපිරිසක් අතර ඇතිවූ මේ ගැටුම සම්බන්ධයෙන් මේ වන විට නීතිය ක්‍රියාත්මක වන බැවින් උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ චරිත සහතික අනවශ්‍ය බව උන්…

නිදහස් දිනයේදි ආණ්ඩුවේ ලණු ගිල්ල මෝඩ ගඩෝල සජිත්..!

ආණ්ඩුව නිදහස් දිනයේ විපක්ෂයට කොහු අඹරාගෙනම ගිලින්නට ලණුවක් දුන්නේය. රංජන් රාමනායක පමණක් නොව විපක්ෂයේ බහුතරයක් ‘රංජන්ට නිදහසට නිදහස’ ලණුව ගිල්ලේය. වැලිකඩට ගොස් කොහු ටික අඹරාගෙනම ලණුව ගුද මාර්ගය දක්වාම ගිල්ලේ සජිත් ප්‍රේමදාස ය. ආණ්ඩුවට රංජන් නිදහස් කිරීමට කිසිදු…

ත්‍රස්තවාදය වැළැක්විමේ පණතේ සංශෝධන ප්‍රමාණවත් නෑ..! ICJ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට යෝජනා කළ සංශෝධන ‘ඛේදනීය ලෙස ප්‍රමාණවත් නොවන’ බව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම (ICJ) පවසයි. ආරක්ෂක පනතක් යයි කියන මතභේදාත්මක “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA)” ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් අවලංගු කළ යුතු යයි ද, දක්ෂිණාංශික ආණ්ඩුව විසින් ඊට…

ආණ්ඩුව පාස්කු ප‍්‍රහාරයේ වගකිවයුත්තන් ආරක්‍ෂා කරන්නේදැයි මටත් සැකයි.!!!

පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමටත් කටයුතු නොකළ පිරිස් ආරක්ෂා කරන බවට තමන්ට ද කතෝලිකයෙක් ලෙස සැක සිතෙන බව රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා සඳහන් කරයි. ඔහු මෙසේ කියා සිටියේ පුත්තලම මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී මාධ්‍ය අමතමිනි. එහිදී ඔහු මෙසේද…

සජිත් ෆේල්..! කයිවාරු විතරයි වැඩ නෑ.! රංජන්ට තවමත් නිදහස නෑ..!

බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නියොගයක් ලැබී නොමැති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පවසයි. නිදහස් දිනයේ රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලැබෙනු ඇතැයි තමන් දැඩිව…

මං වගේ හැමෝම ආදර්ශවත් වෙන්න..! – ජනපති නන්දසේන

රටක නිදහස වඩාත් අර්ථවත් වන්නේ එම රට සමාජ, දේශපාලන හා ආර්ථික යන සියලු අංශවලින් ශක්තිමත් වූ විට යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවස යි. අද (ජන. 4) දින පැවති 74 වන නිදහස් දින සැමරුම් උළෙල අමතමින් ජනාධිපතිවරයා නිදහස්…