IS සංවිධානයට එක්වු ප්‍රංශ ජාතිකයින් තිදෙනෙකුට මරණ දඬුවම

රාක සිරියානු ඉස්ලාමිය රාජ්‍ය හෙවත් ISIS අන්තවාදී සංවිධානයට සම්බන්ධ ප්‍රංශ පුරවැසියන් තිදෙනෙකුට ඉරාක අධිකරණයක් මගින් මරණ දඬුවම නියම තිබෙනවා. මෙලෙස වැරදිකරුවන් වූ පුද්ගලයින් තිදෙනාට සිය තින්දුවට…

විශිෂ්ඨ ජයක් ලැබු ‌මෝදිගේ ආණ්ඩුවේ මුස්ලිම් කිසිවෙක් නෑ…!

ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය වන ඉන්දියාවේ මැතිවරණ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර අවසන් වී ඇත. ඒ ඇනුව නැවත වරක් ඉන්දීය භාරතීය ජනතා පක්ෂයට අති…

මීගමුවේදී මුස්ලිම් සාප්පු වලට පහරදුන්නැයි CNN කියයි

පසුගිය සතියේ ඇතිවූ කලබලකාරී තත්වයන් මැද මීගමුවේ මුස්ලිම් කඩසාප්පු වලට පහරදීමක් සිදු කර තිබෙන බව CNN පුවත් සේවය වාර්තාවක් පළ කරමින් දන්වා ඇත.එම යොමුව මෙසේය.https://edition.cnn.com/2019/05/07/asia/sri-lanka-clashes-christian-mob-intl/index.html

ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බයෙන් මිය ගිය ඩෙන්මාර්කයේ කෝටිපතියාගේ දරුවන්ගේ අවමංගල්‍ය උත්සවය..

ෂැංග්‍රිලා හෝටලයේ සිදුවූ මලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය ඩෙන්මාර්කයේ ඇන්ඩර්ස් පොව්ල්සන් මහතාගේ දරුවන් තිදෙනාගේ අවමගුල් උත්සවය ඊයේ ඩෙන්මාර්කයේ Aarhus පළාතේදී පැවැත්වුණා. එම ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගොස්…

තායිලන්ත රජු 4 වෙනි කසාදෙට බොඩිගාඩ් කාන්තාව තෝරාගනි

තායිලන්තයේ මහා වජිරලෝකෝන් රජු සිව්වන වරට විවාහ වූ බවත්, රජු විවාහ වූයේ ඔහුගේ නියෝජ්‍ය ආරක්ෂක නිලධාරිනිය ජනරාල් සුඩා තිජායි සමග බවත් වාර්තා වේ.  කිරුළ හිමිවීමට…

විදෙස් ගමන් බලපත් 79ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

විදේශ ගමන් බලපත්‍ර 79ක් සහ ජාත්‍යන්තර රියදුරු බලපත්‍ර 5ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි කෑගල්ල පොලිසිය කියයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය ඇහැලියගොඩ ප්‍රදේශයේ සැඟව…

කොළඹ බෝම්බ ප්‍රහාරයෙන් ලොව මුල් පෙළේ ධන කුවේරයෙකුගේ දරුවන් 03ක් මියයයි

ලොව මුල් පෙළේ ධන කුවේරයෙකු වන Anders Holch Povlsenගේ දරුවන් සිව්දෙනාගෙන් තිදෙනෙකු කොලඹ ෂැන්ග්‍රිලා හෝටලයට එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් මියගොස් තිබේ. වෙළෙඳ ජාලයක් වන  Asos.com හි…

මරාගෙන මැරෙන බෝම්කරුවන්ගේ ආත්මයන් දෙවියන් භාර ගත යුතුයි : IS ත්‍රස්තයින්

ලාංකිකයින් සහ විදේශිකයන් 290 දෙනෙකුට මරු කැඳවමින් හා තවත් 500 කට ආසන්න පිරිසකට තුවාල සිදු කරමින් ඊයේ (21) දින මෙරට පුපුරා ගිය බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන්…

Tik Tok තහනම් – ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සුපිරි තීන්දුවක්

Tik Tok සමාජ ජාල වෙබ් අඩිවය තහනම් කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැඩි තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබේ. ඉන්දියාවේ පුරවැසියෙක් විසින් එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවරූ නඩුවක අවසන් තීන්දුව…

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හින්දි චිත්‍රපටයක

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කතා තේමාව කරගත් නවතම හින්දි චිත්‍රපටය ‘PM Narendra Modi’ එළඹෙන අප්‍රේල් 11 සිට සිනමාහල්වල ප්‍රදර්ශනයට නියමිතයි කියලා චිත්‍රපටයේ නිෂ්පාදක ආයතනය පහුගිය…

ක්‍රයිස්චර්ච් ඝාතකයා අධිකරණයට එයි- වැඩේ හරියට කළ බව සංඥා කරයි

නවසීලන්ත ක්‍රයිස්චර්ච් නගරයේදී ඊයේ දිනයේ පල්ලියක් තුල වෙඩි තබමින් 49 දෙනෙකු ඝාතනය කල බ්‍රෙන්ටන් ටැරන්ට් නම් සැකකරු නවසීලන්ත අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. එහිදී ඔහුට…

මුස්ලිම් දේවස්ථාන දෙකකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කල Brenton ප්‍රහාරයට හේතුව පාපොච්චාරණය කරයි – Photos

“හිස්වැසුමේ සවිකළ කැමරාවකින් ප්‍රහාරය වීඩියෝ කරලා..”“ත්‍රස්ත ප්‍රහාරවලට හේතුව පිටදේශක්කාරයන්..” අද දින ලෝකයේම අවධානය යොමුව තිබෙන්නේ  නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකක වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධවයි.…

ලොව විසූ විශාලතම ජීවීයා මහා බාධක කොරල් පරය මියයයි

මහා බාධක කොරල් පරය ( Great Barrier Reef ) මියගොස් ඇතිබව අද නිල වශයෙන් ම ලොවට දැනුම් දෙනු ලැබු බව අපට වාර්තා වේ. මේ ශෝකජනක…

20කට මරු කැදවු නවසීලන්ත ‌වෙඩි වරුසාවෙන් බංගලාදේශ ක්‍රීඩකයන් අනූනවයෙන් බේරෙයි…!

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයින් රැදි සිටි නවසීලන්තයේ ක්‍රයිස්ච‍ර්ච් හි පිහිටි මුස්ලිම් දේවස්ථානයකට වෙඩි ප්‍රහාරයක් එල්ලවි තිබෙනවා. තුවක්කුකරුවෙක්  විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර…

ජපානයට ශ්‍රී ලාංකිකයන් ‌හෙනයක් ‌වෙයි….! බීමත්ව රිය නොපදවන්නැයි ජපානයේ සිංහලෙන් දැන්වීම්…!

ජපානයේ රැකියා සදහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයන් පිරිස දිනෙන් දිනම වැඩි වෙමින් පවතී. මෙලෙසින් ශ්‍රී ලාංකිකයන් ඇතුලු විදේශිකයන් ජපානයට පැමිණ රැකියා කිරීම එරටටද සමාජ ගැටලුවක්…