කොරෝනා පාලනය ගිලිහී අවසන්.. ඇමති දයාසිරි..! අද සිට සංචාරකයන්ව ගේනවා.. ! ඇමති රණතුංග

අද වන විට මෙරට තුල කොරෝනා පාලනය ගිලිහී අවසන් බව රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. කොරෝනා පාලනය යනු දැන් අතිශය අභියෝගාත්මක තත්ත්වයක් බවත් රජයට මෙය පාලනය කර ගැනීමට අපහසු බවත් ඔහු කියා සිටියි. මේ අතර කොරෝනා…

සර් ෆේල්..! කොරෝනා පාලනය ගිලිහී අවසන්..! උකුසු පැණිය ගේට්ටුවේ එල්ලනවා – ඇමති දයාසිරි

අද වන විට මෙරට තුල කොරෝනා පාලනය ගිලිහී අවසන් බව රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. කොරෝනා පාලනය යනු දැන් අතිශය අභියෝගාත්මක තත්ත්වයක් බවත් රජයට මෙය පාලනය කර ගැනීමට අපහසු බවත් ඔහු කියා සිටියි. තම ඉල්ලීම නම්…

ශ්‍රි ලංකා යොවුන් ටෙස්ට් ක්‍රීඩකයා ක්‍රිකට් නිළධාරිණියක් සමග ලිංගිකව එක්වී මාට්ටූ.!

ශ්‍රී ලංකා කණ්ඩායමට දරුණු පරාජයක් අත් කර දෙමින් අවසන් වූ ගාල්ල ටෙස්ට් තරගය අතරතුර කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සිදුකළ දැඩි විනය විරෝධි ක්‍රියාවක් වාර්තා වෙනවා. එනම් තරගය අතරතුර දග පන්දු යවන මේ යොවුන් ක්‍රීඩකයා කණ්ඩායමට සම්බන්ධ කාන්තා නිළධාරිනියක් සමග රාත්‍රීයේ බීමත්ව…

යුක්රේන සංචාරකයන්ට කරදර නිසා මින්පසු සංචාරකයන්නට ගුවන් තොටේදී PCR පරීක්‍ෂණ නෑ.!

සංචාරකයන් මෙරටට පැමිණීමේ දී ඔවුන්ට ගුවන්තොටුපොළේ ම දී සිදු කරන PCR පරීක්ෂණ නැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා වෙමින් තිබේ. සංචාරකයන්ට ගුවන්තොටුපොලේ දී එම පරීක්ෂණ සිදුකිරීමෙන් සිදුවන අපහසුතා සැලකිල්ලට ගනිමින් මේ සම්බන්ධයෙන් ලිහිල් ක්‍රමයක් සැකසීමට රජය තීරණය කර ඇත. ඒ අනුව…

මම බීපු රාවණා පැණියක් නෑ..! ඇමති දයාසිරිගෙන් දැඩි ප්‍රකාශයක්…!

තමන් කොරෝනා රෝගය සඳහා රාවණා පැණියක් භාවිතා කළේ යයි පලවන ප‍්‍රකාශ අසත්‍ය බව රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. එවන් පැණියන් තමන් හෝ තම පවුලේ කිසිවෙක් භාවිත කලේ නැති බවත් ඔහු කියා සිටියි. වෛරසය ආසාදි වූ පසු…

ජනතාවට බණ කියන GMOA ලොක්කත් පාටියකට ගිහින්..! නිරෝධායණයට බයේ ගේට්ටු වසා හැංගිලා..!

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ කැලණිය දිප්පිටිගොඩ පිහිටි නිවසේ පැවැති ප්‍රිය සම්භාෂණයකට සහභාගි වූ වෛද්‍යවරයකුට කොවිඩ් ආසාදනය වී ඇති බව ඊයේ (13 වැනිදා) තහවුරු විය. අනුරුද්ධ පාදෙණිය මහතාට හිතවත් පවුල් තුනක සාමාජිකයන් හා හිතවතුන්…

රට අනතුරේ..! Lock Down කර ඇති යුක්රේනයෙන් තවත් 165ක් සංචාරකයින් ලෙස දිවයිනට..!

දිවයිනට සංචාරකයින් ගෙන්වා ගැනීමේ නියමු වැඩසටහනට අදාළව තවත් යුක්රේන ජාතික සංචාරකයින් 165 දෙනෙකු මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් අද දිවයිනට පැමිණියා. අද පස්වරු 2.40 ට දිවයිනට පැමිණි එම සංචාරකයින් රැගත් ගුවන් යානයෙන් මීටපෙර දිවයිනට පැමිණ සිටි යුක්රේන ජාතික සංචාරකයින්…

දියවන්නා පොකුර පිටුපස යුක්රේන පුරගණන්..! මැති ඇමති රැසක් රෑට රෑට Daily Visit යනවලු..!

ගණිකා වෘත්තිය නීතිගත කර ඇති යුක්රේනයේ කොරෝනා නිසා ආදායම් මාරග අහිමිව සිටින පුරගණන් 500කට ආසන්න පිරිසක් මේ වන විටත් ශ්‍රි ලංකාවට පැමිණිමට වීසා අයදුම් කර ඇති බව අප දින කිහිපයකට පෙර වාර්තා කළ අතර ඒ වන විටත් පුරගණන්…

වනජීවි නිලධාරීන්ට සද්දෙ දැමු ඇමති විමලවීරටත් කොරෝනා…!

වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඔහුට සිදු කරන ලද PCR පරීක්ෂණ වලින් ඒ බව තහවුරු වී ඇත. මේ වන විට පාර්ලිමේන්තු නියෝජනය කරන 04 දෙනෙකුට වෛරසය ආසාදන වී තිබේ.

ජනතාවට පැණිය..! මන්ත්‍රිවරුන්ට එන්නත්..! කොරෝනා එන්නත් ඉල්ලා ජනපති නන්දසේන ලිපි ලියයි..!

කොරෝනා වෛරසය සඳහා වන එන්නතක් හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ලබා දෙන්නැයි තමන් ඉන්දීය අගමැතිට හා චීන ජනාධිපතිට ලිපි දෙකක් පුද්ගලික යැවූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය, ඉන්දියාව සහ චීනය ශ්‍රී ලංකාවට එන්නත් යම් කොටසක්…