Latest

වැට් වදින -නොවදින අලුත්ම ලැයිස්තුව මෙන්න..!

වැට් බදු නිදහස් භාණ්ඩ හා සේවා ලැයිස්තුව සහ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතට අයත් වන භාණ්ඩ ලැයිස්තුව මුදල් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික ස්ථායීකරණ  අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබේ. එම භාණ්ඩ හා සේවා ලැයිස්තුව මෙසේය.

රට හදන්න ජාතික ආණ්ඩුවක් සූදානම්..! විපක්‍ෂයෙන් රැසක් එක්වෙයි..! ඇමතිකම් අලුතින්..!

පාර්ලිමේන්තුවේ නව ජාතික ආණ්ඩුවක් බිහිකිරීමට සැලසුම් සකස් වෙමින් ඇති බව වාර්තා වෙයි. එය අනුව නව ජාතික ආණ්ඩුව සඳහා පාර්ලිමේන්තුවේ පක්ෂ රැසක් නියෝජනය කරමින් මන්ත්‍රීවරු රැසක් එක්වීමට නියමිත බව සදහන්ය. සමගි ජන බලවේගයේ වැඩි මන්ත්‍රී පිරිසක් ද ඊට එක්වීමට…

රට සල්ලි හොයන්න සීයක් කොරියා යති..!

 දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවූ 2024 වසරේ පළමු කණ්ඩායම වන ශ්‍රි ලාංකික තරුණයින් සිය දෙනකු දකුණු කොරියාව බලා අද පිටත්ව යාමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. දකුණු කොරියා රැකියා හිමිවූ 832 වන කණ්ඩායම වන මෙම පිරිසට…

විදෙස් බලවේග පැරදූ පොහොට්ටුවට ස්තුතියි..! එජාප සභාපති වජිරගෙන් ප්‍රකාශයක්..!

අරගල අවස්ථාවේදී විදේශ බලවේග පරාජය කළ පොහොට්ටුව නැමැති සිංහල බෞද්ධ බලවේගයට ස්තුතිවන්ත විය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. පොහොට්ටුව ශ්‍රී ලාංකික ජනතාවට යටත් වුවද විදේශ බලවේගවලට යටත් වුණේ නැතැයි වජිර අබේවර්ධන…

දේශබන්දු ‘යුක්තිය’ අංක අලවයි..!

විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව තොරතුරු දැනුම් දීම සඳහා පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර ඇති “යුක්තිය” විශේෂ මෙහෙයුම් මැදිරියේ 071 8598800 දුරකථන අංකය සහිත ස්ටිකරයක්, ත්‍රී රෝද රථ පිටුපස ප්‍රදර්ශනය කිරීමේ ආරම්භක අවස්ථාව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්…

කීරි සම්බා කිලෝග්‍රෑම් 50,000 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය..!

කීරි සම්බා කිලෝග්‍රෑම් 50,000 ක් ආනයනයට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්, ඉදිරි දිනවලදී කීරි සම්බා තොගයක් මෙරටට ගෙන එන බවත් වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. එසේම, ලබන 21 වැනිදාට පෙර කීරි සම්බා මෙට්‍රික් ටොන් 50,000 ක් ආනයනය කිරීමට…

අපි මැතිවරණ තියන්නේ අපිට වාසිදායක වෙලාවට..! එතකං ඉවසං ඉන්න..! වෙළද ඇමති නලින්ගෙන් දැඩි ප්‍රකාශයක්..!

2024 මැතිවරණ වසරක් යැයි ඇතැමුන් පැවසුවත් මැද ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පවත්වන්නේ ආණ්ඩුව සියයට සීයක්ම සාර්ථක වූ පසුව බව පාරිභෝගික හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. අවාසි සහගත තත්ත්වයක් තුළ ආණ්ඩුව මැතිවරණයකට නොයන බවද හෙතෙම…

චන්ද‍්‍රිකාට ශ‍්‍රීලනිප නායකත්වය..! විධායක සභාව කැදවයි…!

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘පක්ෂ නායක’ ලෙස නව තනතුරක් බිහිකර ඊට පත් කිරීමට සූදානමක් පවතී. පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ තමනට පක්ෂයේ සභාපති ධුරය ලබා දෙන්නැයි හිටපු ජනාධිපතිනිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර…

වැට් එක නිසා කියන තරම් භාණ්ඩවල මිල වැඩිවීමක් වෙන්නේ නැහැ – වෙළඳ ඇමතිගෙන් ප්‍රකාශයක්..!

වැට් බද්ද හේතුවෙන් පවසන ආකාරයේ පාරිභෝගික භාණ්ඩවල මිල වැඩිවීමක් සිදු නොවන බවට සහතික වන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා. ඒ අනුව එක බද්දක් වැඩි කළ පමණින් එසේ පවසන ආකාරයේ මිල වැඩිවීමක් සිදු නොවන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින්…

නරක කාලය පවතින්නේ තව මාස දෙක තුනක් පමණක් බවට ඇමති මනූෂගෙන් ප්‍රකාශයක්..!

2024 වර්ෂය විදෙස්ගත ශ්‍රමික ප්‍රජාව වෙනුවෙන් වූ ව්‍යවසායකත්වයේ වසර ලෙස නම් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. විදෙස්ගත ශ්‍රමිකයන්ගේ සුබ සාධන වසර ලෙස නම් කරන ලද 2023 වර්ෂයේදී  ඔවුන්  වෙනුවෙන් රුපියල් බිලියන ගණනක්…