Latest

එජාප නව මහ ලේකම් රවි..!

එජාපය මහ ලේකම් තනතුරට හිටපු අමාත්‍ය රවී කරුණානායක පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එමෙන්ම එජාපයේ සභාපති ,ජාතික සංවිධායක , භාණ්ඩාගාරික යන තනතුරුද වෙනස් කිරීමට නීයමිතව ඇත. පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ නව වැඩ පිළිවෙල අනුව එළැඹෙන ජනවාරියේදී නව…

දේශපාලන වාසි ලබාගැනිමට කුඩා දරුවන් යොදාගැනිම කණගාටුදායකයි..! රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ

දරුවන් පිළිබඳ දෙමාපියන් වඩාත් සැලකිලිමත් විය යුතු බවත් නිති විරෝධි ජනරාහියක් සිදුවන අරගලකාරී ස්ථානයන්ට දරුවන් රැගෙන යෑමට කටයුතු කිරීම කනගාටුදායක තත්ත්වයක් බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ, අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි. රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ, “දරුවාට…

හැරගිය සැමියා ගෙන්වගන්න කියා කපු නිවසට ගෙන්වාගත් කාන්තාවට වයස 72 මනමාල කපුවා පැණි උරමින් කරපු දේ..!

කාන්තාවක් විසින් සිදුකළ පැමිණිල්ලක් අනුව දේවගැති කපුවෙකු යැයි පැවසෙන පුද්ගලයෙක් කළුඅග්ගල, වග ප්‍රදේශයේ දී කොස්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නොවරදින ගුරුකම් සිදුකරන දේවාලයක් පවත්වාගෙන යන බවට මුහුණුපොතේ පළ කර තිබූ දැන්වීමක් අනුව කාන්තාවක් නිවසකට රැගෙන විත් මත්වන…

Breaking: මවු කිරිවලත් ප්ලාස්ටික් විෂ…! (Exclusive)

මවු කිරිවල මයික්‍රෝ-ප්ලාස්ටික් සංඝටක ඇති බව ඉතාලි වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් බිය පළ කරති. මවු කිරිවලින් ප්ලාස්ටික් විෂ හමුවුණු පළමු අවස්ථාව මෙය බව ද පැවැසෙයි. ඉතාලි පර්යේෂකයන් මේ බව අනාවරණය කරගෙන ඇත්තේ ඉතාලියේ නිරෝගී මවුවරුන් 34 දෙනකුගෙන් ලබා ගත්…

ආර්ථිකය ගැන බිල්ලන් මවන විපක්ෂයේ ඉන්නේ වැඩ බැරි කයිාවාරු ටාසන්ලා.! රවී කියයි

දේශද්‍රෝහී විපක්ෂය කරන්නේ රට-ජනතාව එක්ක සෙල්ලම් කරමින් ආර්ථිකය සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන බිල්ලෝ මවමින් සිය අවස්ථාවාදී සහ පටු බල දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක චෝදනා කරයි. රටේ ආර්ථිකය ගොඩනගා ජනතාව සවි…

කුඩා ළමුන් දේශපාලන ව්‍යාපෘතින් සදහා භාවිතා කිරීමම ළමා අපචාරයක්..! වහා දඩුවම් ලබාදිය යුතුයි..!

කුඩා ළමුන් චේතනාන්විතව දේශපාලන ව්‍යාපෘතින් සදහා යොදාගැනීමම ළමා අපචාරයක් බව දේශපාලන විශ්ලේෂකයෝ අවධාරනය කරති. ඊයේ දින කුඩා ළමයෙකු සමග පියෙකු (මේ පළමුවැනි වතාව නොවේ) රජයෙන් නීත්‍යානුකුලව තහනම් කර ඇති ස්ථානයක ප්‍රචණ්‍ඩකාරීව හැසිරිම හේතුවෙන් උද්ගතවු තත්වයකදී අත් අඩංගුවට පත්විමට…

“Sex කරන්න තමයි එන්න කියන්නේ – සුදු ගවුම ගලවලා පාට ඇදුමක් ඇඳගන්න කියනවා”

මේ වන විට මෙරට 10 වන සහ 11 ⁣ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන දරුවන් විශාල පිරිසක් ඉදිරියේදී සියදිවි නසා ගැනීමට නියමිත බවත් ඒ සඳහා ඔවුන් පොළඹවන කල්ලියක් රට පුරා මේ වන විටත් ව්‍යාප්තව සිටින බවත් ජංගම දුරකථන හරහා මොවුන් මේ…

නාමල්ට හෙටක් – හොරකමට නව ඇරඹුමක්..! මහින්ද රත්තරං සමගින් කළුතරින් ගමන් අරඹයි.!

69 ලක්ෂයක ජන බලයක් ලබාගෙන වැඩ අනාගත් අසාර්ථක ලංකා පොදුජන පෙරමුණ මේ වනවිට පවතින ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතු යැයි පිළිගන්නා බව එම පක්ෂයේ වැඩබලන ජාතික සංවිධායක දෙවරක් ජනාධිපති වි තවත් බලලෑදරකමට පාර්ලිමේන්තුවේ රිංගා සිටින 79 හැවැරිදි මහින්ද රාජපක්ෂගේ…

දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට රුවන්ගෙන් දිගු කාලීන සැලැස්මක් !

ආර්ථිකය සහ පරිසරය නිරන්තරයෙන් බැඳී පවතින බැවින් වැඩි වෙමින් පවත්නා කාලගුණික සහ දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට දිගු කාලීන සැලැස්මක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන පැවසීය. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන…

සද්ද දැම්මා කියලා මං බය නෑ..! ඉදගන්න..! කථානායක සජි‍යගේ රෙදි ගලවයි..!

ඔබතුමා සැරට කතා කළාට මට කාලය දෙන්න නම් කොහෙත්ම බැහැ” යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට පාර්ලිමේන්තුවේදී ඊයේ (7) පැවසීය. කතානායකවරයා මෙසේ පැවසුවේ රාජ්‍ය අමාත්‍ය අනුව පැස්කුවල් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදී විපක්ෂනායකවරයා ඒ සම්බන්ධයෙන්…