Latest

ආණ්ඩුව ෆේල්..! ආසාදිතයන් 46,000+…!මහ රෝහල්වල කොරෝනා පොකුරු අවදානමක් ..!

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 252 දෙනෙකු වාර්තා වී තිබේ. එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 46,248 දක්වා ඉහළ යයි. සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය. මේ අතර රටපුරා පිහිටි ප්‍රධාන රෝහල් ආශ‍්‍රිතව කොරෝනා…

ජනතාව “පඹයා” කියන ඒවා මාධ්‍යයේ යන්න දෙන්න එපා..! ලොකු පුටු කුලප්පු වෙයි..!

වර්තමාන රජයට සහ ජනාධිපතිවරයාට එරෙහිව නැගෙන ජනතා හඩ මාධ්‍ය ඔස්සේ ජනගතවීම වැලැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයේ සමාජ මාධ්‍ය අංශ වලට සහ මාධ්‍ය අංශ වලට රජයේ ඉහළම ලොක්කෙක්ගෙන් උපදෙස් ලැබී ඇති බව අපට වාර්තා වේ. ඒ අනුව ඒවා…

එක නීතියක් එක රටක් කිවුවාට යුක්රේන සංචාරකයන්ට ඒක අදාලම නෑ..! ප්‍රසන්න රණතුංග

යුක්රේන සංචාරකයන් සමග ගැටුනු යාල ජීප් රථ රියදුරන් නිරෝධායනය කර නැති බවත් ඔවුන් සිටින්නේ ඒවා යුක්රේන සංචාරක බුබුල තුල බවත් සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. මෙරටට සංචාරකයන් ගෙන්වද්දී ‍ශ‍්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වීමේදී අනුගමනය කරන නීතිමය තත්ත්වය…

ETI තැන්පත්කරුවන් ජනපතිට සාප කරමින් පඹයා කියද්දි එදිරිසිංහලා ඇප මත නිදහස්..!

ස්වර්ණමහල් හා ඊ.ටී.අයි. ආයතනවල අධ්‍යක්‍ෂවරුන් ලෙස කටයුතු කරන ලද ජීවක එදිරිසිංහල, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ හා දීපා එදිරිසිංහ යන අය කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර ඇත. ඔවුන් ඊයේ දිනයේ රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය…

කොරෝනා හැදෙන්නේ පොඩි මිනිහට විතරමද? ගම්පහ ඇමතිට මාධ්‍යවේදි පිළිතුරක්..!

දැන් අර තඩි බඩක් තියෙන සියනෑවේ ඇමතිවරයා කියන විදියට කොරෝනා විෂබීජ ශරිරයකට ඇතුළු වෙන්න කලින් පරික්ෂා කරලා බලනවා ඇති මේ කවුද? මොනවද කරන්නේ කියලා.. ඇයි මෙහෙම මෝඩ කතා අමාත්‍යවරු කියන්නේ. රටේ නීතිය තමන්ට අදාල නෑ කියලා නේද මෙයාලා…

යුක්රේන හිපියෝ ගෙනත් රුපියල ස්ථාවරයි කියන්නේ අමුම අමු විහිළුවක්..! උපුල් මාලේවන

වර්තමාන රජය මේ වනවිට සියල්ල අනාගනිමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක සීතාවකපුර නගර සභාවේ විපක්ෂනායක ආයුරුවේද වෛද්‍ය උපුල් මාලේවන මහතා පවසයි. අප සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කලේය. වැඩිදුරටත් අදහස් දැක්වු…

වයිරස් රෝග හැදුණු අය ඉස්සරත් භූමදානය කළා..! අද බැරි ඇයි..? – වනවාසී රාහුල හිමි

කොරෝනා වයිරසය වැළදී මිය යන මුස්ලිම් සහෝදරුන්ගේ මෘතදේහ භූමදානය කිරීමේ කටයුත්තේදී එම වයිරසය ජලය සමග මුසු වනවාද යන්න තමන්ට ගැටලුවක් බව පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ සදහන් කර සිටියහ. ‘මීට පෙර මේ රටේ මානවයා ආරම්භ වීමෙන් පසු විවධ වූ…

ජනපති, සුමන හිමිව නිදහස් කළ අයුරින්ම දුමින්දවද වහා නිදහස් කරනු..! විමල් – ජී ඇල් සටනට..!

ඌව තැන්න සුමන හිමියන්ට ජනාධිපති සමාව දෙන්න පුළුවන් නම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාටද ජනාධිපති සමාව ලබාදීමට හැකි බව අමාත්‍ය විමල් විරවංශ ප්‍රකාශ කළේය. කොළඹදී අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය. ”…

හතරවටින් පැණි බේරෙයි..! ධම්මික පැණි බීපු අයත් පොසිටිව් වෙලා..!

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ තොග වෙළදාමේ නිරතව සිටි ව්‍යාපාරිකයෙක් මෙම වසරේ මුල් කාර්තුවේදී ස්විට්සර්ලන්තය බලා පිටත්ව යන්නේ සිය අඹු දරුවන්ද සමගිනි. ඒ යම් ජීවිත තර්ජනයක් හේතුවෙන් දේශපාලනික රැකවරණය පතාය. ඒ ඔහුට දේශපාලනික වශයෙන් එල්ලවුණු තර්ජනයක් හේතුවෙන් නොව ව්‍යාපාරික…

මුස්ලිම් සිරුරු ආදාහණය කරද්දි මලසිරුරට රිදෙනවාලු..! වන්දි ගෙවන්න වේවිලු – සාලි

මුස්ලිම් මෘත දේහයන් ආදාහනය කරන සියලු දෙනාටම කවදා හෝ දවසක ඊට වන්දි ගෙවීමට සිදු වනු ඇති බව සමගි ජාතික සමගි පෙරමුණේ නායක අසාත් සාලි මහතා සඳහන් කරයි. ඒ වන්දිය අනිවාර්යෙන්ම ගන්නා බවද ඔහු පැවසීය. තම ආගම අනුව ආදාහනය…