Latest

හෙට ආරම්භ වන උසස් පෙළ ගැන විශේෂ දැනුම්දීමක්..!

හෙට (23) දින අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමට අදාළ මූලික කටයුතු සියල්ල මේ වන විට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි. අද (22) දිනය තුළ විභාග මධ්‍යස්ථාන සකස් කිරීමේ කටයුතු සිදුකෙරෙන බවත් හෙට…

ගමේ ඡන්දේ තියන්න සල්ලි අච්චු ගහන්න වේවි..! බඩුමිල යලි අහසටම යාවි..!

මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් ලබාදීම සඳහා මුදල් අච්චු ගැසීමට සිදුවන බවත් එනිසා රට තුළ නැවතත් බඩුමිල වැඩි වීමක් සිදුවනු ඇතැයි මුදල් අමාත්‍යංශය විශ්වාස කරයි. රටේ පසුගිය මාස 6ක කාලයේදී මුදල් අච්චු ගැසීම අඩු කිරිම නිසා උද්ධමනය පාලනය වී…

උපයෝගිතා කොමිසමේ සභාපති වාහනයේ කුලියට අමතරව තවත් සල්ලි වෙනත් අයකුට ගෙවලා..!

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා රුපියල් 375,000ක මාසික කුලියට ලබාගෙන ඇති මර්සිඩීස් බෙන්ස් රථය සඳහා මාස හයකදී ගෙවිය යුතු කුලී මුදලට අමතරව රුපියල් 873,000 ට අධික මුදලක්ද සහිතව වාහනය ලබාගත් ආයතනයට නොව වෙනත් පුද්ගලයෙකුට ගෙවා ඇති බවද විගණන…

11 වසරේ පාසල් සිසුවිය නිවසේදී දරුවෙක් බිහි කරයි.!

බිළිඳෙකු හඬන බව ඇසීම නිසා දැරියගේ මව නාන කාමරය විවෘත කර බලා ඇති අතර එම අවස්ථාවේ සිය දියණිය දරුවකු ප්‍රසූත කර ඇති බව මව දැක ඇති බවත් සිය දියණිය විසින්ම පෙකිනිවැල කපා ගැනීම නිසා රුධිර වහනය දුටු මව…

එජාපයට ලොතරැයියක්..! එල ෆවුසි පාර්ලිමේන්තුවට..!

කොළඹ නගරාධිපති ධූරය සදහා තරග කිරීමට විපක්ෂ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමට තීරණය කළේය. පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් මේ බව සදහන් කළ අතර මුජිබර් රහුමාන් ඉවත් වීමත් සමග මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුවක් පවතී. මුජිබර් රහුමාන්ගේ…

ශ්‍රී ලංකා පාපන්දු මුල් පුටුවට කණකොකා හඩයි..! සුදුස්සා එලියට..! පන්දමා ඇතුලට..!

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට අති විශාල සේවයක් සිදු කරන ජස්වර් උමාර් මහතාට අසාධාරණයක්… 2022.01.14 දහවල් පැවති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ සහය හිටපු මන්ත්‍රීවරයකු වන ශ්‍රී රංගා වෙත ලබාදී ඇති බව පැවසේ. ඔහුගේ ප්‍රතිවාදියා…

2022 දී කොටස් වෙළෙඳපොළෙන් ආණ්ඩුවට රු. බිලියන 4 ක බදු ආදායමක්.!

කොටස් ගනුදෙනු සිදුකිරීමේ දී ආයෝජකයාගෙන් අදාළ ගනුදෙනුවේ වටිනාකම මෙන් 0.3%ක අය බද්දක් අයකරනු ලබයි. මෙය රජයේ බදු ආදායමකි. පසුගිය 2022 වසර තුළ දී මෙම කොටස් අය බද්ද හරහා රජය රු. බිලියන 4 ක බදු ආදායමක් ලබා ගෙන ඇති…

නුවරඑළියට අද මල් තුහින…!

අද දිනයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මල් තුහින තත්ත්වයක් ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එසේම දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර අද දිනයේ හිමිදිරි…

සතොස භාණ්ඩ වර්ග 04ක මිල පහළ දමයි

ලංකා සතොස මගින් ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි තවත් භාන්ඩ වර්ග 4ක මිල පහළදැමීමට තීරණය කර තිබේ. ඒ අනුව සම්බා රුපියල් 05කින්, සුදු කැකුළු (දේශීය) රුපියල් 16කින් , සුදු නාඩු (දේශීය) රුපියල් 07කින්, පාන් පිටි රුපියල් 05කින් මෙලෙස…

පාස්කු ප්‍රහාරය වළක්වා නොගත් මෛත්‍රීපාලට මිලියන 100ක දඩයක්..!

2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍හාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී…