ණය නොගෙව්වහම රට ගොඩද..? කොරෝන කාලේ වාරික නොගෙවා ආතල් අරන් ඔබ කාපු කට්ට අමතකද..? Lankan People ආන්දෝලනාත්මක සටහනක්..!

ණය නොගෙව්වහම රට ගොඩද..?කොරෝන කාලේ වාරික නොගෙවා ආතල් අරන් ඔබ කාපු කට්ට අමතකද..? දේශීය විදේශීය විජාතික කුමන්ත්‍රණ නායකත්වය ලබා දුන් ගාලු මුවදොර අරගලයේ පිහිටෙන් තමන්ට ජීවිතේ කෙදිනකවත් ජනමතයෙන් නොලැබෙන ජනාධිපති පුටුවේ ඉඳගත් වර්තමාන අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී…

එදා රහසේ සිදුකල කළු තොප්පිකරුවන්ගේ මහා පාවාදීම අද එලිපිටම..! Lankan People සියළු තතු හෙලිකරයි..!

ගාලු මුවදොර ක්‍රියාත්මක වූ ජන අරගලය තුළ ප්‍රධාන සංවිධානයක් ලෙස කටයුතු කළ කළුතොප්පිකරුවන්ගේ ව්‍යාපාරය එම අරගලය තුළ රහස් කුමන්ත්‍රණයක් දියත් කරමින් ජනතා අභිලාෂයන් නොතකා හැර සිය පටු දේශපාලන අභිලාෂයෙන් ඉටු කරවා ගැනීම සඳහා මහා පාවාදීමක් සිදුකල බවට සාධාරණ…

පණතක් නැතිව බලයක් නැතිව හිතුමනාපෙට වියදම් කරන ජනසභා මුදල් පණත පැරදුනොත් නැවත ගෙවන්නේ කරුද..? Lankan People සටහනක්..!

ජනමතයක් නොමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වැයශීර්ෂයට මුවා වෙමින් හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ සාධාරණ සමාජයක් උදෙසා වූ ජනතා ව්‍යාපාරයේ සාමාජිකයන් හට රැකියා අවස්ථා ලබාදීම සඳහා නිර්මාණය කරන ලද ව්‍යාපෘතියක් පිළිබඳව ඔබ දැනුවත්ද..? ජන සභා ලේකම්…

පොහොට්ටු මැති ඇමතිවරුන් 12ක් එජාපයට..?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රවරුන් දොළොස් දෙනකු එක්සත් ජාතික පක්ෂය හා එක්වීමට සූදානම් වන බව වාර්තා වෙයි. දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රභලයන් මෙම කණ්ඩායම අතර වන අතර දැනට කැබිනට් අමාත්‍ය දුර දරන අය මෙන්ම, රාජ්‍ය අමාත්‍ය දුර…

පොහොට්ටුව ලකුණ ජනාධිපතිවරණ ඡන්ද පත‍්‍රිකාවේ.. අපේක්‍ෂක රනිල් විය හැකියි..

තම නම කෙසේ වෙතත් මෙවර ජනපතිවරණය ඡන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන්ම පොහොට්ටු ලකුණ දැකිය හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. පොදුජන පෙරමුණ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් එම අපේක්ෂකයින් අතර රනිල්…

ගාසා තීරයට රනිල්ගෙන් පාසලක්..!

ගාසා තීරයේ පවතින යුද්ධය අවසන් වූ පසු එම ප්‍රදේශයේ පාසලක් ඉදිකිරීමට තමන් පොරොන්දු වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. පලස්තීන රාජ්‍ය බිඳ දැමීමට ශ්‍රී ලංකාව කිසි දිනක සහාය පල නොකරන බවත් පැවසූ ඔහු මෙම යුද්ධය…

තලතාගේ යෝජනාව ජනපති පිලිගනී..! SJB 80%ක් සමග රනිල් අලුත් ලකුණකින් ජනාධිපතිවරණයට..!

ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා අලියා ලකුණ හා පොහොට්ටුව ලකුණ හැර අලුත් ලකුණකින් තරඟ වදින බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි. එම ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජාතික අපේක්ෂකයෙකු ලෙස පක්ෂ ගණනාවක් නියෝජනය…

ඥාණසාර හිමිට සිවුර ගලවා ජම්පරයක් අන්දවා ෆොන්සේකා සිටි කූඩුවේ සිරකරයි..!

ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ චෝදනාවට වැරදිකරු කරමින් වසර හතරකට බරපතළ සිරදඬුවම් නියම කරන ලද ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ වන විට වැලිකඩ බන්ධනාගාර R වාට්ටුවට යොමු කර තිබේ. මීට පෙර එම වාට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාද රඳවා…

රහස් පොලිසිය නිවසට පනීද්දි දමිතා සහ සැමියා නිවසින් පලා යයි…!

රංගන ශිල්පිණි දමිතා අබේරත්න හා ඇයගේ සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ රාත්‍රියේ ඔවුන්ගේ නිවසට ගොස් ඇත. බොරලැස්ගමුව පැපිලියන ප්‍රදේශයේ පිහිටි එම නිවසට ගියද ඔවුන් දෙදෙනා එහි නොසිටි බවද පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි. පුද්ගලයෙකු…

බලයට ආවාම බදුගහන්නේ නැහැ කියන අය රාජ්‍ය පාලනයට මුදල් සොයාගන්නේ අතීතයේ නිවෙස් වලින් රැගෙන ගිය රන් ආභරණ විකිණීමෙන්ද ? ඇමති මනූෂගෙන් ප්‍රහාරයක්..!

තමන් පැමිණි පසු බදු අය කිරීම් නවතා දමන බවට පවසන පිරිසගෙන් බදු අයකිරීමෙන් තොරව රජයේ කටයුතු පවත්වාගෙන යනු ලබන ආකාරය විමසා සිටි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා, බදු අය නොකර රාජ්‍ය පාලනය ගෙන යාමට මුදල්…