පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක්..?

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා පොදු ජන පෙරමුණේ ආණ්ඩු පක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් පිරිසක් උත්සහ දරමින් සිටින බව වාර්තා වෙයි. ජනාධිපතිවරණයක් මේ වසරේ අවසානයට පෙර ව්‍යවස්ථාව අනුව පැවැත්විය යුතුව තිබුණද ජනාධිපතිවරයාට සිය බලතල අනුව පාර්ලිමේන්තුව ඕනෑම මොහොතක විසුරුවා…

ජනපති රනිල් පරාදයි..! මුහුණුපොතේ ජනමත සමීක්ෂණ වාර්තා එලියට..!

ඉදිරි ජනාධිපතිවරණයේදී රටේ ආර්ථිකය ගොඩනැගිය හැකි නායකයා කවුද? යන්න විමසන ලංකාවේ ප්‍රමුඛතම සමාජ මාධ්‍ය පිටුවක් ඔස්සේ පවත්වන ලද ජනමත සමීක්ෂණයක ප්‍රතිඵලවලට අනුව ප්‍රතිවාදී අපේක්ෂක අනුර කුමාර දිසානායක හමුවේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැවැන්ත පරාජයක් ලබා ඇති බව…

කතරගම අර්බුදයේ සත්‍ය කතාව..! (ගවේෂණාත්මක හෙලිදරව්වකි)

පසුගිය කාල වකවානුවේ කතරගම දේවාලය සම්බන්ධ පුවත් මැවූ සිද්ධි දාමයක් මාධ්‍ය කරලියේ උණුසුම් පුවත් බවට පත් විය. ලොව්තුරා ශ්‍රී ගෞතම බුදුරජාණන්වහන්සේ ගේ පාද ස්පර්ශයෙන් පවිත්‍ර ආශිර්වාදය ලත් ලක්ෂ සංඛාත සිංහල – ද්‍රවිඩ බෞද්ධ – හින්දු බැතිමතුන් ගේ ශුද්ධ…

මාස 03ක් ඇතුලත සමාජ ආරක්ෂණ යෝජනාවලියක් කැබිනට් මණ්ඩලයට..! ශ්‍රම සම්පත සුරකින්න ඇමති මනුෂගෙන් අලුත් වැඩක්..!

සමස්ත ශ්‍රම බලකායම ඇතුලත් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීමේ කමිටු රැස්වීම අමාත්‍ය මනූෂගේ ප්‍රධානත්වයෙන් රැස්වේ මෙරට විධිමත් සහ අවිධිමත් යන දෙඅංශයම ඇතුලත්ව සමස්ථ ශ්‍රම බලකායේ සමාජ ආරක්ෂණය පිළිබඳ පුළුල් ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය…

බදු අංකය ගත්තු පිරිස වේගයෙන් වැඩිවෙයි..!

ලක්ෂ 10 ඉක්මවූ පිරිසක් මේ වනවිට බදු අංකය ලබාගෙන හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ කොමසාරිස් කීර්ති නාපාන මහතා මේ බව සඳහන් කළේ  “Big Focus” වැඩසටහනට එක්වෙමිනි. එහිදී ඔහු වැඩිදුරටත්…

පොදු ජන ගොවි පෙරමුණ ලංසාගේ නව සන්ධානය සමග එක්වෙයි..!

සමස්ථ ලංකා පොදු ජන ගොවි පෙරමුණ නව සන්ධානය සමග එක්ව තිබෙනවා. එහි නියෝජිතයන් අද පෙරවරුවේ නව සංධානයේ මෙහෙයුම් නායක කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශණ යාපා මහතා රාජගිරිය පක්ෂ කාර්‍යාලයේ දී හමුවි විශේෂ සකච්චවක්ද පවත්වා ඇත. ගොවි සංවිධාන…

ජනපති රනිල්ට කලින් වජිර උතුරට..!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උතුරු  සංචාරයේදී දී ක්‍රියාත්මක කිරීමට යන වැඩපිළිවෙළ සම්බන්ධව උතුරු පළාතේ රාජ්‍ය යාන්ත්‍රණය දැනුවත් කිරීම එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. උතුරු පළාතේ දිසාපතිවරු, ලේකම්වරු,රාජ්‍ය නිලධාරීහු ඇතුළු  දේශපාලන අධිකාරිය දැනුවත් කිරීම…

ජවිපෙට රජයක් පවත්වාගෙන යෑම ගැන කිසිදු අදහසක් නෑ..! සජබ ලොක්කාගෙන් ජවිපෙ හදුන්නෙත්තිට ප්‍රහාරයක්..!

ජාතික ජන බලවේගයට රජයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කිසිදු අදහසක් නොමැති බව ඔවුනගේ ප්‍රධානතම ආර්ථික විශේෂඥයා වන සුනිල් හඳුන්නෙත්ති විසින් කරන ලද ප්‍රකාශයකින් පෙනී යන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීය හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරණ…

මාස්ක් පැළඳීම නැවතත්…?

කොවිඩ්, සෙම්ප්‍රතිශ්‍යාව සහ ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග පැතිරීම වැළැක්වීම සඳහා මුව ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට අමෙරිකාවේ සමහර රෝහල් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. නිව් යෝර්ක්, කැලිෆෝනියා, මැසචුසෙට්ස් සහ ඉලිනොයි යන ප්‍රාන්තවල පිහිටි රෝහල් එම තීරණය ගෙන…

පාරිභෝගිකයන් හූරා කෑ සහල් මාෆියාවට මරු පහරක්..! සහල් ආනායන බද්ද රුපියලක් දක්වා පහළට..!

ආනයනික සහල් කිලෝවක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා අඩු කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ.ආනයනික සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක්ව පැවැති බද්ද මෙසේ රුපියල දක්වා අඩුකර ඇත. මුදල් අමාත්‍යාංශය පසුගිය 2 වැනිදා සිට මේ මස 21 වැනිදා…