ඇමති ටිරාන් හිටිහැටියේම ගුවන් තොටුපලට ගියපු හේතුව මෙන්න…!

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි නිරීක්ෂණ චාරිකාවකට (17) සහාභාගී විය. එහිදී මගීන් පැමිණීමේ පර්යන්තයෙහි සහ පිටවීමේ පර්යන්තයෙහි පිහිටුවා ඇති ආගමන විගමන නිලධාරීන්ගේ කවුලු නිරික්ෂණය කළ ටිරාන් අලස් මහතා, ගුවන් මගීන්ට කාර්යක්ෂම සහ ඵලදායී…

බිත්තර මිල වාර්තාගත ලෙස පහළට..! රුපියල් 35ට ඉන්දියන් බිත්තර ගන්න පුළුවන් ලංකාවේ තැන් මෙන්න..!

ඉංදියන් බිත්තර අලෙවි කිරිමට පියවර ගැනිමත් සමග දේශීය බිත්තරවල මිලද අඩුවෙමින් පවතින බව පාරිභෝගිකයන් පවසති. ඉන්දියානු බිත්තර රුපියල් 35 බැගින් සුපිරි වෙළද සැල්වල අලෙවි කිරිමට පියවර ගැනිමත් සමග දේශීය බිත්තරයක මිලද රුපියල් 44ත් 45ත් අතර මිලකට අලෙවි වන…

සජබය දෙකඩ වෙයි..! සජිත් තනිවෙයි..! විපක්ෂ මන්ත්‍රිවරු 42ක් සමගින් කළුතර ප්‍රබලයෙක් රනිල් සෙවනට..!

ඉදිරි ජනාධිපතිවරණයකදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ජයග්‍රහණය කරවීම සදහා කොන්දේසි විරහිතව සජිත් ප්‍රේමදාස මහතා එක්විය යුතු බව සමගි ජන බලවේගයේ බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසකගේ මතය වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ. සමගි…

වැඩක් කරන්න දෙන්නෙම නෑ..! කාන්තාවක්..! සජිත්ගේ මාධ්‍ය ලේකම් ඉල්ලා අස්වුනු ඇත්තම හේතුව මෙන්න..!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කල මාධ්‍යවේදී රන්ජිත් සමරකෝන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව තිබේ. රාජකාරි කටයුතුවල දී සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය නියෝජනය කරන කාන්තාවකගෙන් සහ සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් ව්‍යාපාරිකයකුගෙන් ඔහුට…

කරන්න පුළුවන් දේවල් විතරක් කියන්න..! අරමුණ වැඩ නොකර ඉන්න එක බව කී ලාල්ට පැලවත්තෙන් බකට් එකක්..!

වැඩ කරන රාජ්‍ය සේවකයන් මහමගට ගෙනැවිත් වැඩ නොකර සිටීමට කටයුතු සැලැස්වීම තම අභිප්‍රාය බව පැවසූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී ලාල්කාන්ත මහතාට පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයෙන් දැඩි විරෝධය පළ කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි…

සියලුම ආනයන සීමා ඉවතට.. රටම බලාසිටි කැබිනට් තීන්දුව මෙන්න..!

මගී මෝටර් රථ සහ ඇතැම් තෝරාගත් භාණ්ඩ සඳහා ආනයන සීමා තවදුරටත් පවත්වා ගනිමින් දැනට ක්‍රියාත්මක ආනයන සීමා තවත් භාණ්ඩ කිහිපයකට ඉවත් කිරීමට එකඟතාවට පැමිණ තිබේ. ඒ සඳහා මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවට…

ඔව් මං ගියා.. ඇයි ප්‍රශ්ණයක්ද..? පොත් ඇතුළු බඩු බෙදීමට ගිය සමන්තට සමාජ මාධ්‍යයෙන් පැමිණි ප්‍රතිචාර සමගින් පැලවත්තේ අනුර – ටිල්වින් කදවුරු ගැටුම තවත් උණුසුුුම්..!

ප්‍රධාන පක්ෂවල ප්‍රචාරණ යාන්ත්‍රණය සදහා බඩු භාණ්ඩ පොත්පත් බෙදාදීම සෑමවිටම විවේචනය කරන ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට ඉතා සීග්‍රයෙන් එම ප්‍රචාරණ යාන්ත්‍රණ අනුගමනය කරමින් සිටින බව ඔබ අප කවුරුත් දන්නා සාමාන්‍ය කරුණකි. මෙහි එක් උච්ඡතම අවස්ථාවක් ලෙස…

ජනතාවට සහන වැස්සක්..! වාහන ආනයනට අලුත් ක‍්‍රමයක්.. වාහන මිල 70%කින් පහළට…

මෙරටට වාහන ආනයනය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි. ජපානයෙන් ණය පදනම මත වාහන ලබා ගැනීමේ හැකියාවක් ඇති බව එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා පවසයි. වාහන ගෙන්වීමේදී මෙරට ඇති විදේශ සංචිත වලින්…

බස් එක පක්ෂෙන්..! අරමුදල් පිටරටින්..! කහ බත් පැකට් එකයි ගෙදර පෙරපු සුදුවා කාලයි..! රටපුරා ජනරැලි වලට එන අයට ජවිපෙන් දෙන අලුත්ම පැකේජය මෙන්න..!

ජනතා විමුක්ති පෙරමුණේ ආසන බල මණ්ඩල සඳහා පිටත දිස්ත්‍රික්ක වලින් ජනතාව රැගෙන එන බව මේ වන විට එම පක්ෂය පවා පිළිගන්නා ප්‍රසිද්ධ කරුණක්. මුදල් අරක්කු සහ ආහාර ලබා දෙමින් අනෙකුත් පක්ෂ තම දේශපාලන රැස්වීම් සඳහා ජනතාව කැඳවන බවට…

ජවිපෙ මණ්ඩලේ කචල් එලියට..! ටිල්වින් පිලට බියෙන් ජවිපෙ මොරටුව ආසන බල මණ්ඩලයට ආරක්ෂාව ඉල්ලා අනුරගෙන් ඉල්ලීම් ලිපියක්..!

ජනතාව වෙත පෙරමුණේ මොරටුව ආසන බලමණ්ඩලය සඳහා ආරක්ෂාව ලබා දෙන ලෙස එහි නායක අනුර කුමාර දිසානායක මහතා විශේෂ ඉල්ලීමක් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ. එම ඉල්ලීමට අනුව එම ස්ථානයට විශේෂ කාර්ය බළකා…