තාවකාලික රියදුරු බලපත්‍රයේ කාලය වසර 2කට දීර්ඝ කරයි..!

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන තාවකාලික රියදුරු බලපත්‍ර වසර දෙකක් සඳහා වලංගු බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෛක් පැවසීය.

එම දෙපාර්තමේන්තුව මෙම මස 19 වැනිදාට නිකුත් කළ තාවකාලික රියදුරු බලපත්‍රවලට මෙම වසර දෙකක දීර්ඝ කිරීම හිමිවන බව ද එම නිලධාරියා වැඩි දුරටත කීය.

රියදුරු බලපත්‍ර මුද්‍රණය කරන ආනයනික කාඩ් හිඟ හේතුවෙන් රියදුරු බලපත්‍ර ලක්‍ෂ 8 කට වැඩි ප්‍රමාණයක් මාස 6 කට වැඩි කාලයක සිට මුද්‍රණය කිරීමට නොහැකි වී තිබේ.  

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *