හරි සරලයි..! ගණන් වැඩිනම් පොල්තෙල් වෙනුවට සෝයා තෙල් කන්න..! ඇමැති බන්දුල

පොල්තෙල් සඳහා ආදේශකයක් ලෙස ජනතාව සෝයා තෙල් භාවිතයට හුරු වන්නේ නම් පොල් සඳහා පවතින ඉහළ මිළ පාලනය කිරීමට හැකි බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. එමෙන්ම සෝයා තෙල් සෞඛ්‍යට ඉතා හිතකර වන බැවින් පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය සුරක්ෂිත…

හැටන් සහ ගාල්ලේ පාසැල් ළමුන් 10 කට සහ ගුරුවරුන් 03කට කොරෝනා..!

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් බොස්කෝ විද්‍යාලය අද (27) දින සිට තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බව හැටන් – දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස් මැදවෙල පවසනවා. එම විදුහලේ 9 ඒ වසරේ අධ්‍යාපනය ලබන…

මැති සභයම අටලුගමක්..! PCR කරන්න පැමිණි PHIලා සමගින් මැති ඇමතිලා හැංගිමුත්තන් කරලා..!

කොවිඩ් 19 අසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණ වලට යෙමුවන්න‘යි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් දිගින් දිගටම ආයාචනය කරයි. පාර්ලිමේන්තුවේ මෙතෙක් සිදුකළ පීසීආර් පරීක්ෂණ සඳහා සහභාගි වී ඇත්තේ ආණ්ඩු පක්ෂ සහ විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු 90…

විකෘති වු කොරොනා ප්‍රභේදයක් ලංකාවෙන්..! අති වේගවත්..! මහා විනාශයක් අත ළග..!

ඉතා වේගයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස ප‍්‍රභේදයක් ආසාදිත පුද්ගලයන් මෙරටින් වාර්තා වී ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර පැවසුවේ මේ වන විට මෙම නව කොවිඩ් වයිරසය…

නැගෙනහිර ජැටිය වහාම ඉන්දියාවට ලබාදෙනු..! ජනපති නන්දසේනට ඇමරිකාවෙන් බලපෑම්.!

ඉන්දීය සමාගමකට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය භාර දීම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට සහ නාවික කටයුතු සංවර්ධනයට අත්‍යවශ්‍ය යයි කොළඹ සිටින ඇමරිකානු තානාපති ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ එම පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා පෞද්ගලික අංශයේ…

සර් ෆේල්..! ආණ්ඩුව දොයි..!දාරම්පනාවේ මහා වන සංහාරයක්..! මුස්ලිම් පවුල් රංචු පිටින් පදිංචි කරවලා..!

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ලාහුගල දාරම්පනාව රක්ෂිතය සංවිධානාත්මක ලෙස එලි කරමින් පවතිනන බවත් මෙමගින් හෙක්ටයාර ගණනාවක් මේ වන විට විනාශ කර කුඹුරු බවට පත්කර ඇති බවත් බොදු බල සේනා සංවිධානය සඳහන් කරයි. සංවිධානාත්මක ලෙස මුස්ලිම් ජාතිකයන් පිරිසක් විසින්…

වැරැද්ද පවිත්‍රගේ..! කාලි එක්ක මම ගිහින් පවිත්‍රව හොද කරනවා..! පැණි ධම්මික කියයි..!

කොරෝනා ආසාදිතව සිටින ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ලඟට යාමට අවස්ථාව ලබා දුනහොත් වරු තුනෙන් ඇයගේ රෝගය නිට්ටාවට සුව කර දෙන බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි. තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සඳහන්…

මුං මගේ කට වහන්න හදනවා..! ඒවා කොහේද..? පොහොට්ටු ප්‍රබලයා ආසන බල මණ්ඩලයට කියයි..!

සාමාන්‍ය ජනතාව පමණක් නොව තමන් ද පසුවන්නේ දැඩි කලකිරීමෙන් යැයි ද ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමින් සඳහන් කර ඇත. ආණ්ඩුව විවේචනය නොකරන්නැයි කීමට කිසිවකුටත් අයිතියක් නොමැති බවත් ජනතාව අද විශාල ප්‍රශ්න…

PCR ප්‍රතිඵල ප්‍රමාදයි..! ආණ්ඩුව නිදි..! කොරෝනා පැතිරීම වලක්වන්න බෑ.. සෞඛ්‍ය අංශ කියයි

කොව්ඩ් සම්බන්දයෙන් සැක විවිධ පුද්ගලයන්ගෙන් ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂන ප්‍රමාද විමත් සමග අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා සපයන තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වන බව මෙම ප්‍රදේශයේ සමහර සෞඛ්‍ය සේවා නිලධාරින් පවසති. අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල…

අයියා හදපු රාජ්‍යය මල්ලි වනසනවා..! මැදගොඩ අභයතිස්ස හිමිගෙන් හීන් ටොක්කක්..!

රාවණා අයියා විසින් ගොඩනැගූ මහා රාජ්‍ය විනාශ කර අවසාන වශයෙන් විභීෂණට සිද්ධ වූයේ තමන්ගේ රාජ්‍යයක් නැති කරගෙන රට පාවාදුන් අයකු බවට පත්වීමට යැයි පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති. මෙම තත්ත්වය දීර්ඝකාලීන ඇති ඉන්දියානු ආක්‍රමණය ම කොටසක් ඒ…