ප්‍රසිද්ධියේ සමාව ගන්න සේපාල් සුදානම්

දළදා වහන්සේ පිළිබඳ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ගැනීමට සේපාල් අමරසිංහ සූදානම් බව ඔහුගේ නීතීඥවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (31) දැනුම් දුන්නේය. සැකකරු පෙබරවාරි 14 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය. මහනුවර ශ්‍රී දළදා මාළිගය…

පාස්කු ප්‍රහාරයට ඉඩදුන් සිරිසේන මීළඟ ජනාධිපතිවරණයට

මීළඟ ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව පාස්කු ප්‍රහාරයට ඉඩදෙමින් වගකිම් විරහිතව කටයුතු කිරිමට වරදකරු වී සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල…

නැගෙනහිර මුහුදේ ධීවර කටයුතු නැවත දැනුම්දෙන තුරු නතර කෙරේ

දිවයිනට නැගෙනහිර මුහුදු කලාපයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (31) දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතු සඳහා යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ  දැනට මෙරට නැගෙනහිර මුහුදු කලාපයේ…

පාර්ලිමේන්තුව වීඩියෝ ගත කළ පුහුණු මාධ්‍යවේදින් 02ක් අත්අඩංගුවට..!

පාර්ලිමේන්තු අධි ආරක්ෂිත කලාපය වීඩියෝ ගතකළ පුහුණු මාධ්‍යවේදින් දෙදෙනෙකු පාර්ලිමේන්තු කොට්ඨාස නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුව සැකකරුවන් දෙදෙනාව තලංගම පොලීසිය වෙත භාර දී ඇත. අත්අඩංග්වට ගන්නා ලද අවස්ථාවේ එම පුහුණු මාධ්‍යවේදින් දෙදෙනා සන්තකයේ එම මාධ්‍ය ආයතනයෙන් නිකුත්…

සමාජ ආරක්ෂණ බදු පනතට සංශෝධන..!

2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සඳහා සංශෝධන කිහිපයක් මේ වනවිට හඳුනාගෙන තිබේ. ඒ අනුව එකී පනතට සංශෝධන ඇතුළු කිරීමටත් ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමටත් නීති කෙටුම්පත් සම්පාදන වෙත උපදෙස් දීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය…

රාජ්‍ය සේවක කප්පාදුව ගැන අවසන් තීරණය..!

සෑම රාජ්‍ය ආයතනයකම සේවක සංඛ්‍යාව අඩුකිරීම මේ දිනවල සිදුකෙරෙමින් පවතින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, ඵලදායි නොවන සේවකයින් ස්වයං විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදය ද මේ…

රිළවු රැළක් උලු ගලවා කඩේකට රිංගා බිත්තර පෙට්ටියක්ම බීලා..!

රුපියල් හැත්තෑ පන්දහසකට වැඩි මුදලක් වැය කර රිළා කරදරයෙන් මිදෙන්නට නිවස හා වෙළෙද සල වටා ආරක්ෂාකාරි කම්බි දැළක් ගසා වෙළෙද සල වසා ගිය අවස්ථාවේ දී වහළයේ උලු ඉවත් කොට ඇතුල් වු රිළා රංචුවක් බිත්තර තොගයකට,කිරි පිටි,පරිප්පු,සීනි,හාල් ඇතුළු භාණ්ඩවලට…

නිර්මාණකරුවනුත් පුදුම කරවපු “අපේ අම්මාගේ ” ආදායම මෙන්න !

මෙරට ඉහළම ආදායම් උපයන යූ ටියුබ් නාලිකාව ලෙසට අපේ අම්මා යූ ටියුබ් චැනලය පත්ව තිබෙනවා . අන්තර්ජාල ශ්‍රේණිගත කිරීම් වලට අනුව එහි ආදායම ලෙස දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර්  962,000ක් බවයි සඳහන් වන්නේ

ධනුෂ්කට ජීවිතානන්තය දක්වා ක්‍රිකට් තහනමක්..! – වැඩි විස්තර මෙන්න.!

පසුගිය 2022 වසරේ ඔස්ට්‍රේලියාවේදී පැවති පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලානය අතරතුර කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා ලබා සිටින ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ගේ හැසිරීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙසත්, වෘත්තීයමය වශයෙන් ක්‍රිකට් හෝ වෙනත් ක්‍රීඩාවකට ඔහුට සම්බන්ධවීම…

සාර්ථක විවාහ ජීවිතයකට මේ ක්‍රම අදම පිලිපදින්න..!

අද කාලේ ගොඩක් අයගෙන් ගිලිහිලා ගිහින් තියෙන දෙයක් තමයි විවාහ ජීවිතයක් තුළ පවතින සතුට.ඒකට හේතු අටෝරාසියක් තිබුනත් ප්‍රධානම හේතුවක් වන්නේ දෙදෙනා තුළ විවාහ ජීවිතය එතරම් සාර්ථක නො වීමයි. ඒක නිසා අද අපි කතා කරන්න හිතුවේ අතිශයින්ම සාර්ථක පවුල්…