Latest

22දා පාර්ලිමේන්තුව විසුරුවයි..?

එළඹෙන 22දා පාර්ලිමේන්තුව විසුරුවනු ඇති බවට දේශපාලන කවයන්හි සාකච්ඡාවෙමින් ඇත. නමුත් රජය ඉහළ පෙලේ ප්‍රකාශකයේ සඳහන් කළේ ජූනි මස දෙවැනි සතිය දක්වා කිසිසේත්ම වර්තමාන පාර්ලිමේන්තුව විසිරීමක් සිදු නොවනු ඇති බවයි. නව විදුලි බල පනත සම්මත කරගැනීම ජුනි මස…

සාදය හමාරවන ලකුණු..! රනිල්-බැසිල් සාකච්ඡා තීරණාත්මකව බිද වැටේ..!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අතර පැවති තවත් සාකච්ඡාවක් එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ. මීට පෙරද ඔවුන් දෙදෙනා අතර සාකච්ඡා වට හතරක් පැවැති අතර එහිදී මූලික බලාපොරොත්තුව වී තිබුණේ…

TNL, ‘ASP පැදුරු පාටිය’ නවතයි.. විරෝධය පා ASP උසාවි යයි..!

TNL රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වූ ASP පැදුරු පාටිය වැඩසටහන නැවැත්වීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වැඩසටහන මෙහෙයවන ලද ඒඑස්පී ලියනගේ මහතා විසින් දැනුම්දී තිබේ. මෙම වැඩසටහන වසර විස්සකට ආසන්න කාලයක් විකාශය වුවත් ලබන වසරේ මාර්තු 31 දක්වා…

ජාතික ආණ්ඩුවකට සහයදෙන්න කබීර් එකපයින් එලියට..!

පක්ෂ දේශපාලන පැත්තකින් තබා ජාතික ආණ්ඩුවක් බිහි කළ හැකි නම් එය රටේ යහපතට හේතුවනු ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් මහතා සඳහන් කරයි. නමුත් නිල නොවන මැතිවරණ කාලයක් ලෙසින් පවතින කාලයක පොදු අරමුණක් වෙනුවෙන් දේශපාලන…

මා හා විවාදයට ආවේ මොලේ නොමේරූ දෙදෙනෙක්..! කතාවේ කොටසක් අල්ලගෙන මඩ ගහනවා..! නලින් හේවගේ

පසුගියදා රූපවාහිනි දේශපාලන වැඩසටහනකදී මගේ අදහස සම්පූර්ණයෙන් නිමා කරන්නට ඉඩ නොදී ඉන් මැද කොටසක් අල්ලාගෙන අඳබාල පොහොට්ටු මන්ත්‍රින් දෙදෙනකු තමාට අපහාස කළ බවත් එය දිගින් දිගටම මාධ්‍ය හරහා ‘මාර්කට්’ කරමින් සිටින බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික…

ටෙලිෆෝනයයි මාලිමාවයි අයිස් වගේ දියවෙනවා.. රනිල් දිනන එක ෂුවර්… හිටපු මන්ත්‍රි රංගෙ බණ්ඩාර

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය සම්බන්ධයෙන් ඇති ජනප්‍රියභාවය අතේ රැඳී ඇති අයිස් කැටයක් මෙන් වේගයෙන් දිය වී යන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි. අන්තර්ජාල නාලිකාවක් සමගින් සාකච්ඡාවකට එක් වෙමින් ඔහු පෙන්වා දී…

ජනාධිපතිට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක්..!

ජනාධිපතිවරයාට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අග්‍ර විනිශ්චකාර ධුරය හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා නම් නිර්දේශ කිරීම වලක්වමිනි. ජනාධිපතිවරයා විසින් වත්මන් අභියෝජනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න මහතා…

ඇමැති ටිරාන්ට එරෙහිව මන්ත්‍රි චම්පික සටන් බිමට..!

රත්නපුර ප්‍රදේශයේ 2024.03.30 දින එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් සිදු කරන ලදැයි ඩිජිටල් මාධ්‍යයේ පළ කෙරුණු, ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් සිදු කරන විමර්ශනයකට අදාළ ව ප්‍රකාශයක්…

ජවිපෙ හිටපු මන්ත්‍රි නලින් හේවගේට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ඉල්ලා පොහොට්ටු මන්ත්‍රි විරසිංහ අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට..!

ජාතික ජන බලවේගය ජාතික විධායක සභික හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කිරීමට සූදානම් වෙයි. 88-89 භීෂණ කාලයේ ඝාතනය කරන ලද්දේ ස්ත්‍රී දූෂකයන්, හොරුන්, කසිප්පු කරුවන් යැයි…

මා වැනි නායකයෙකුට උගත් බුද්ධිමත් තාර්කික ජනතාවක් එක් වූ විට වේගයෙන් ඉදිරියට යාම කිසිවෙකුට වලකන්න බෑ… සජිත් ප්‍රේමදාස

සමාජ මාධ්‍ය තුළදී කැපී පෙනෙන්නට උත්සාහ කරනවාට වඩා රට වෙනුවෙන් දරන්නට අප හට වගකීම් සම්භාරයක් ඇතැයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි. තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසයි. සමාජ මාධ්‍ය තුළදී කැපී පෙනෙන්නට උත්සාහ…