තීන්දුයි..! තීරණයි..! මීළග ජනපති සටනට ජනපති නන්දසේන ගෝඨාභය නෑ..! එන්නේ බැසිල්..! සියල්ල එලියට..!

මීළඟ ජනාධිපතිවරණය සඳහා තමන් තරඟ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සන්ධානයේ සෙසු පක්ෂ නායකයන්ට කැබිනට් මණ්ඩලයේදීම දන්වා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මෙන්ම සමගි ජන බලවේගයේ සභාපති ජෙනරාල් සරත් ෆොන්සේකාද පවසා ඇත. එනිසා…