රටක් ආදරය කරන සංගිතේ පෙම්වතුන් දෙපළ ඇත්තටම විවාහ වෙලාද..? ඡායාරූප වල ඇත්ත මෙන්න..!

ගිත්මා බණ්ඩාර කිව්වාම අද හැමෝම දන්නවනේ දෙරණ නාලිකාවේ යන සංගීතේ ඩ්‍රාමා එකේ ප්‍රදානම චරිතේ කරන්නෙත් මේ ගිත්මා බණ්ඩාර ඉතින් ගිත්මා දැන් කා අතරත් ජනප්‍රියයි.ලවන් අභිෂේක් කියන්නෙත් සංගීතේ අසේනිගේ පෙම්වතානේ ඔව්න් දෙදෙනාගේ ලස්සන විවහා චයාරුප පෙළක් තමයි අද ඔබට…

දිනකට ලක්ෂ 03ක් හොයපු RMV ලොක්කෙක් ඇතුළු 600කට ස්ථාන මාරු..!

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරක් දරන මාණ්ඩලික නිලධාරියකු දිනකට රුපියල් දෙලක්ෂ හැත්තෑ දහසක් බැගින් අයථා ලෙස උපයා ඇතැයි බුද්ධි අංශ රජයට දැනුම් දී ඇත. ඔහු මෙම මුදල් උපයා ඇත්තේ වාහන පොත් මාරු කිරීම් හා ලියාපදිංචි කිරීම්…

රජයේ නීතිඥ නිශාරා ජයරත්නට කොමිසමේදී ලබාදුන් තීන්දුව…!

සහරාන් හෂීම් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු භාරව සිටි මාලික් අසීස් සහ අසාද් නවාවි යන නිලධාරින් එම කටයුතු පැහැර හැරීමට විනය පියවර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කළ නිර්දේශයට රාජ්‍ය සේවා කොමිසමෙන් පිළිතුරු ලැබී තිබෙනවා. ඒ බව හෙළිවුණේ පාස්කු ප්‍රහාරය…

බේරුවල මුස්ලිම් පල්ලි ප්‍රධානියාගේ නිරෝධායනය වන නිවසේ මියගිය කත හොරෙන්ම වළදමයි..!

පවුලේ සාමාජිකයින් සිව් දෙනෙකු කොරෝනා ආසාධිතයින් බවට හඳුනා ගැනීමත් සමඟ නිරෝධායනයට ලක්කර තිබූ බේරුවල චීනකොටුව ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක ප්‍රධානියෙකුට අයත් නිවසක මියගිය 78 හැවිරිදි කාන්තාවක් හොර රහසේම වළදමා තිබීමේ සිද්ධියක් පිළිබඳව බේරුවල පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට ඇත. මෙම…

කොච්චර මැරුණත් අපට අදාල නෑ..! කොරෝනා එන්නත්වලට මුස්ලිම් ජාතිකයන් හලාල් සහතික ඉල්ලයි..!

කොරෝනා වෛරසය පාලනය සදහා හදුන්වා දී ඇති එන්නත්වල ඌරු තෙල් ඇතැයි යන සැකයක් මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යවල පැතිර යමින් තිබේ. මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාව වැනි රටවල ජනතාවට මෙම එන්නත් ලබාදීමට මත්තෙන් ඒ සඳහා හලාල් සහතිකය අවශ්‍ය බවට…

රටම අනතුරේ…! කොවිඩ් ආසාදිත මරණ 05ක්..! අවුරුදු 50ට අඩු 02ක් ඒ අතර..!

ඊයේ දිනයේදී Covid -19 ආසාදිත මරණ 05ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටිනවා. වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ අතර අවුරුදු 44ක් සහ 49ක් වයසැති පුද්ගලයින් දෙදෙනෙකු ද වනවා. ඒ අනුව මෙරට සමස්ත Covid…

ඔබේ පෙම්වතා ඔබට ඇත්තටම ආදරෙයිද කියලා දැනගන්න පුළුවන් ක්‍රම 08ක්..!

චිත්‍රපට ජවනිකාවල වගේ රෝස මල් පොකුරු, තෑගි,ආභරණ තමන්ගේ පෙම්වතියට තෑගි කිරීම තමයි රොමෑන්ටික් ආදරය කියලා බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා. මේ වගේ දේවල් තමන්ට නොලැබෙනකොට තරුණියක්ට හිතෙන්න පුලුවන් තමන්ගේ පෙම්වතා තමන් කෙරෙහි ආදරය නොදක්වන බව හෝ උනන්දුවක් නොමැති බව….

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ලියාපදිංචි කිරිමට රජයෙන් තීරණයක්…!

රට තුළ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ලියාපදිංචි කිරීමේ සැලැස්මක් ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් සකස් කර ඇති බව විෂය භාර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. සමාජ මාධ්‍ය නියාමනය කිරීමේ අවශ්‍යතාවයක් රට තුල පැන නැගී ඇති බවත්, එහි පළමු…

කොරෝනා එන්නක් ගන්න බිලියන 13ක ADB ණයක් ගනී..! දේශීය ඖෂධ වලට පරීක්‍ෂණවත් නෑ..

කොරෝනා වෛරසය මැඩලීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමත කරන එන්නතක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට රජය සූදානම් වෙමින් සිටී. ඒ සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1300 ක පමණක් ණය ආධාරයක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකු විසින් එකඟතාවය පළ කර තිබේ….

ධම්ම්ක පැණිය වංචාවක්.. වට්ටෝරුවක් කියන්නෑ.. අපට වගකියන්න බෑ..- ආයුර්වේද වෛද්‍ය සභාපති

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසයට හඳුන්වා දී ඇති ඖෂධය රැවටිල්ලක් සහ ප්‍රොඩාවක් බව ශ‍්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති ප්‍රසාද හෙන්දවිතාරණ මහතා පෙන්වා දෙන්නේ මීට වගකිව යුත්තේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය…